මේ සතා හදුනාගන්න උදව්වක් දෙන්න

penpalsl

Junior member
  • Apr 23, 2007
    27
    4
    8
    මේ සතා හදුනාගන්න උදව්වක් දෙන්න

    හෝදපු රෙදි වැලේ දැම්ම, ගන්නකොට මේ සත්තු ඉන්නවා

    20171231_122048_006.jpg
     
    Attachments

    • 20171231_122048-006.jpg
      20171231_122048-006.jpg
      87.1 KB · Views: 597
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "ලයිපබ්බා" කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉතා දුර්ලභ ගනයේ සතෙක් මචන්..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    "ලයිපබ්බා" කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉතා දුර්ලභ ගනයේ සතෙක් මචන්..:yes:

    :no::no: "චුතුහුට්ටා " කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉතා දුර්ලභ ගනයේ සතා තමයි මේ. ලයිපබ්බා කහ පාටයි.:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හිට මකුණා - මාරාන්තිකයි, ඔය ඇදුම් ටික පුච්චල අලු ටික නලලෙ ගාගෙන ගලායන දිය පාරකින් නාගනින්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :no::no: "චුතුහුට්ටා " කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉතා දුර්ලභ ගනයේ සතා තමයි මේ. ලයිපබ්බා කහ පාටයි.:yes:
    එහෙමද මචන්, දවසක් මන් පොඩිකාලේ බස් එකේ යද්දි නිකන් අනිනවා අනිනවා වගේ තෙරෙනවා
    :sorry:, බලද්දි ඔය "ලයිපබ්බෙක්" :shocked: උඹ කිවුවා වගේ කහපාටින් තමා පොර හිටියේ :yes: මන් ශේප් එකේ පොට් එකෙන් මාරු වෙලා ඉස්සරහට ගියා :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙමද මචන්, දවසක් මන් පොඩිකාලේ බස් එකේ යද්දි නිකන් අනිනවා අනිනවා වගේ තෙරෙනවා
    :sorry:, බලද්දි ඔය "ලයිපබ්බෙක්" :shocked: උඹ කිවුවා වගේ කහපාටින් තමා පොර හිටියේ :yes: මන් ශේප් එකේ පොට් එකෙන් මාරු වෙලා ඉස්සරහට ගියා :baffled:

    :):shocked::shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පෝරිසාදයා;22678335 said:
    හිට මකුණා - මාරාන්තිකයි, ඔය ඇදුම් ටික පුච්චල අලු ටික නලලෙ ගාගෙන ගලායන දිය පාරකින් නාගනින්

    ඕක තමයී අපේ ජනාධිපති ගෙ පුටුවේ ඉඳගෙන උගෙ ලෑටි පුක කන එකා..

    hqdefault.jpg
     
    Last edited: