අඩෝ තනිකර පතලේ නේ හවුස් ඔෆ් ෆැෂන් වැඩ කරන්නේ. ගෑනියෙක් ට මෙහෙම ගහනව කියන්නේ. යන්නත් බයයි.
Last edited:
oya baya wenna apa aneඅඩෝ තනිකර පතලේ නේ හවුස් ඔෆ් ෆැෂන් වැඩ කරන්නේ. ගෑනියෙක් ට මෙහෙම ගහනව කියන්නේ. යන්නත් බයයි.
කස්ටමර් කාරයා කැරි ලයින් එකක් ඇල්ලුවද දන්නෙත් නෑ. හැබැයි මොනවා උනත් ඔහොම ශොප් එක්ක වැඩ කරන උන්ට කස්ටමර් කෙනෙක්ට අල්ලන් නෙලන්න බෑ හේතුව මොකක් උනත්. මේකෙ සුපර්වයිසලා මැනේජර්ලා ඇතුලෙ හැමිනෙනවද වලිය බේරන්නෙ නැතුව? හරිහමන් එකෙක්ට ඕක උනානං වැඩ කරන උන්ට වැඩ ඇරිලා යනකොට පාර දණගස්සලා නෙලන්නෙ හැබැයි. කස්ටා ගේම ඉල්ලලා ලොකු ලයින් එකක් දැම්මනං සද්දෙට වචනයක් මාරු වෙද්දිම සුපර්වයිසරයෙක් මැනේජරයෙක් බැහැලා ශේප් කරලා කස්ටව යැව්වනං මේ මුකුත් නෑනෙ? අනික educational qualification හරියට හදාගෙනත් නැති ගෙවල් වල සල්ලිත් නැති ගංගොඩේ කාවයියො අල්ල අල්ල ඉදලා 25000හෙ පඩියට වැඩට ආපු බේසික පුතාලට කොහොමද එහෙම කස්ටමර් කෙනෙක්ට වටකරගෙන නෙලන්න පුලුවන් වෙන්නෙ? අතිශය සාධරණම හේතුවක් නැත්තං උන් ඔක්කොටම පුකට පයින් දීලා ආපහු කාවයියො අල්ල අල්ල ඉන්න යවන්න ඕන.

free promoting kiyanne owata thamai. serama staff un![]()

issarahata meke innawada kiyana eka nam hithanta wenawa dan nam :|කස්ටමර් කාරයා කැරි ලයින් එකක් ඇල්ලුවද දන්නෙත් නෑ. හැබැයි මොනවා උනත් ඔහොම ශොප් එක්ක වැඩ කරන උන්ට කස්ටමර් කෙනෙක්ට අල්ලන් නෙලන්න බෑ හේතුව මොකක් උනත්. මේකෙ සුපර්වයිසලා මැනේජර්ලා ඇතුලෙ හැමිනෙනවද වලිය බේරන්නෙ නැතුව? හරිහමන් එකෙක්ට ඕක උනානං වැඩ කරන උන්ට වැඩ ඇරිලා යනකොට පාර දණගස්සලා නෙලන්නෙ හැබැයි. කස්ටා ගේම ඉල්ලලා ලොකු ලයින් එකක් දැම්මනං සද්දෙට වචනයක් මාරු වෙද්දිම සුපර්වයිසරයෙක් මැනේජරයෙක් බැහැලා ශේප් කරලා කස්ටව යැව්වනං මේ මුකුත් නෑනෙ? අනික educational qualification හරියට හදාගෙනත් නැති ගෙවල් වල සල්ලිත් නැති ගංගොඩේ කාවයියො අල්ල අල්ල ඉදලා 25000හෙ පඩියට වැඩට ආපු බේසික පුතාලට කොහොමද එහෙම කස්ටමර් කෙනෙක්ට වටකරගෙන නෙලන්න පුලුවන් වෙන්නෙ? අතිශය සාධරණම හේතුවක් නැත්තං උන් ඔක්කොටම පුකට පයින් දීලා ආපහු කාවයියො අල්ල අල්ල ඉන්න යවන්න ඕන.