100% ක් ප්‍රතිපල දෙන බේතක් චීනෙන් එලියට දාල නං ඒ ගැන ලෝකෙම මෙලහට දැනගෙන හැමතැනම කතාවෙනව ආය උඹ වෙනම නූල් දාල දැනුවත් කරන්න ඕනෙ වෙන්නෙ නෑලිං පතුලෙන් ගොඩට ඇවිල්ලා වට පිට බලන්න - මගෙ පරණ නූලක ඒ ගැන දාල ඇති
හැබෑ බේතෙනුත් පිටරට උන් ඇන්දිලා නේදාස් ගාණින් මැරෙන්නෙ තාම ඒකනේ
![]()
හොර වෙදෙක්ගේ පැණියක් වගේ නං ඔන්න උඹේ ත්‍රෙඩ් වලින් තමා අපි දැනගන්නෙ ඒක ඇත්ත

උනුත් ලිං පතුලේ වෙන්න ඇති ඉන්නෙ හරි පව් අප්පු විතරයි ලිං කටේ ඉන්නෙ බලන් ගියාම