දකුණු අතපැත්තෙ යටින් 60 ඇදපන් .
60 කැපෙනවා 120 ත් එක්ක එතකොට උඩ ඉතුරු 2 .
යට 40V පොදු ගුණාකාරය එක්ක සුළු උනහම 2/V+40/40V
එතකොට මුළු සමීකරනය එන්නෙ 48=2/(V+40)/40V
දකුණු අත පැත්තෙ 2 යටින් තියෙන බෙදීමෙ සංඛ්‍යාව උඩයට මාරු වෙනවා ගුණ කරද්දි .
එතකොට නැවතත් මුළු සමී කරනය 48=2* 40V(V+40)
දැන් දෙපැත්ත සුළු වෙනවා
සුළු උනහම මුළු සමීකරණය
3=5/(V+40)
දැන් දකුණු අත පැත්තෙ යටින් තියෙන කොටස වම් පැත්තට ගන්නවා ගුන කිරීමෙන් .
එතකොට නැවතත් මුලු සමීකරණය
3V+120=5V
දැන් දෙපස සුළු උනහම
120=2V
V=60
මචං මේ ගාන ස්ටෙප් බයි ස්ටෙබ් සුලු කරල v අගහ හොයන හැටි කියල දියන්? බෙදල, ගුණ කරල, කපල කොටල ස්ටෙප් බයි ස්ටෙප් ඕන. උත්තරේ විතරක් එපා.
thanks ban.
පට්ට බන් මෙන්න මේ විදිය තමයි වැඩිපුරම ඕනකරල තිබ්බෙ v දෙකක් ආවම එකක් අයින් කරගන්න විදිය. තැන්ක්ස්mehemath puluwan