Questions මේ සර්පයා මොකාද ?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මුන් විස නෑ නේද?
    නෑ බන්, රදනකයො සේරම නිර්විශ

    උග්‍ර විශ : නයා, තිත් පොලඟා , මුදු කරවලා, තෙල් කරවලා, වැලි පොලඟා (විශ තත්වය විවාදිතයි), ඊට අමතරව මුහුදු සර්පයො ඉන්නවා, උන් ඉන්නෙ ඉතින් මුහුදෙනෙ.

    මධ්ය/තුරිත විශ: තෙලිස්සො, මාපිල්ලු පලා පොලඟා වගේ උන් තමයි.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නයා, තිත් /වැලි/පලා පොලගා, මුදු / තෙල් කරවලා, කුනකට්ටො වර්ග 3යි පිබුරා අදුර ගන්න ඉගන ගන්න එක හොදයි.
    මූදූ සර්පයෝ විස උනාට සෙට් වෙන්නෙ නෑනෙ, පිබුරා විස නෑ, එ උනාට හපන්න පුලුවන්

    අනිත් එවුන් විස පැත්තෙන් ගත්තොත් වැදගම්මකට නෑ.

    (මේ දැනට හදුනා ගත් හරිය, තව ඉන්න පුලුවන් හොයගෙන නැති )
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නෑ බන්, රදනකයො සේරම නිර්විශ

    උග්‍ර විශ : නයා, තිත් පොලඟා , මුදු කරවලා, තෙල් කරවලා, වැලි පොලඟා (විශ තත්වය විවාදිතයි), ඊට අමතරව මුහුදු සර්පයො ඉන්නවා, උන් ඉන්නෙ ඉතින් මුහුදෙනෙ.

    මධ්ය/තුරිත විශ: තෙලිස්සො, මාපිල්ලු පලා පොලඟා වගේ උන් තමයි.

    thanks bro
    ඔව් විස රහිත :lol:
    :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    View attachment 102754
    රෑ ආවේ මූ.මරුවෙනම් නෑ .යන්න දුන්නා .විස එකෙක්ද ?

    රදනකයෙක්. නිර්විෂයි. අහින්සකයෙක්.
    ලංකාවේ රදනකයෝ 6ක් ඉන්නවා. ගොඩක් අය පටලගන්නවා කරවලුන්ට සමාන නිස. ඒ නිසා මරනවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නයා, තිත් /වැලි/පලා පොලගා, මුදු / තෙල් කරවලා, කුනකට්ටො වර්ග 3යි පිබුරා අදුර ගන්න ඉගන ගන්න එක හොදයි.
    මූදූ සර්පයෝ විස උනාට සෙට් වෙන්නෙ නෑනෙ, පිබුරා විස නෑ, එ උනාට හපන්න පුලුවන්

    අනිත් එවුන් විස පැත්තෙන් ගත්තොත් වැදගම්මකට නෑ.

    (මේ දැනට හදුනා ගත් හරිය, තව ඉන්න පුලුවන් හොයගෙන නැති )
    රදනකයෙක්. නිර්විෂයි. අහින්සකයෙක්.
    ලංකාවේ රදනකයෝ 6ක් ඉන්නවා. ගොඩක් අය පටලගන්නවා කරවලුන්ට සමාන නිස. ඒ නිසා මරනවා.
    උගේ ඔලුව පැතලි හින්දා මන් හිතුවේ විස ඇති කියලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    හැබැයි නිර්විෂ මොකා කැවත් ඉස්පිරිතාලෙනම් යන්නම ඕනා හොදේ. නිර්විෂ කියලා හිතහදාගන්න එපා, මොකද වෙන වෙන ආසාධන එනවානේ. ඒ නිසා අනිවා යන්නම ඕනි
     
    • Like
    Reactions: S_M_S

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    https://elakiri.com/threads/සර්පයින්-අල්ලන-නිවැරදි-ක්‍රමය.1962576/

    මේ තියෙන්නේ අල්ලනන ඕන ක්‍රමය.
    ඔහොම අල්ලලා කැළේකට ගිහිල්ලා දාපං
    මෙහෙ ගමක් බන්.ඕකා ඇල්ලුවා කියලා වැඩක් නෑ.ඔයිට වඩා උන් ඇති.
    හැබැයි නිර්විෂ මොකා කැවත් ඉස්පිරිතාලෙනම් යන්නම ඕනා හොදේ. නිර්විෂ කියලා හිතහදාගන්න එපා, මොකද වෙන වෙන ආසාධන එනවානේ. ඒ නිසා අනිවා යන්නම ඕනි
    කෑවොත් නම් බයයි තමා
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හැබැයි නිර්විෂ මොකා කැවත් ඉස්පිරිතාලෙනම් යන්නම ඕනා හොදේ. නිර්විෂ කියලා හිතහදාගන්න එපා, මොකද වෙන වෙන ආසාධන එනවානේ. ඒ නිසා අනිවා යන්නම ඕනි
    ඔව්, පිටගැස්මට බේත් විදිනවා එතකොට
     
    • Like
    • Love
    Reactions: S_M_S and ST.PIERRE

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ekko radanakayek nattam karawalek.

    podi wenasak tiyanwa owun dennage. habai karawala nam patta visai. lanakawe inna visama sarpayangen ekek.

    radanakaya nam nirvisha machn.
     
    • Love
    Reactions: ST.PIERRE