මේ ස්ථානය මොකක්ද?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    මඩුවන්වෙල වලව්වේ ඔහොම ෆොටෝ 1ක් ගහල තිබ්බා වගේ මතකයි
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    panapure ath gale view point aka

    මඩුවන්වෙල වලව්වේ ඔහොම ෆොටෝ 1ක් ගහල තිබ්බා වගේ මතකයි
    මේ මොන ප්‍රදේශයේද කියල න තිබ්බේ නැ මචන්. ඔය කියන තැන වලින් එකක් වෙන්නත් පුළුවන්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,886
    21,234
    113
    adala nene
    ඔව් මේ අලි ගාලක්, අලි දඩයම් කරන්න හදපු තැනක් නෙවෙයි හැබැයි.. මේ අලි ගාලේ පින්තුර කීපයක් තියනවා මම දාන්නම් උඹලට බලන්න වෙනම ත්‍රෙඩ් එකක..
    කෝ රනිල් මහත්තයා 🙄🥲
     
    • Haha
    Reactions: Kalegana