[ මේ සැරේ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවද? ]
මේ සැරේ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවද? බඩු ගෙනාවද?
මම නම් දැන් මේ කේස් එක නිසා මේ පාර රතිඤ්ඤා පත්තු කරන්නෙ නැහැ
කිඹුලාපිටියේ ඉන්න යාලුවෙක් කිව්ව ඒ පැත්තෙ පොඩියට රතිඤ්ඤා බිස්නස් කරන ගොඩක් මිනිස්සු මේ පාර නම් හාන්සිම වෙලා යයි කියලා
උන් ණයට බඩු අරන්, ණය වෙලා මිනිස්සුන්ට පඩි ගෙවලාලු ගෙවල් වල රතිඤ්ඤා හදන්නේ
දැන් ඉතින් ණය ගෙවන්න වෙන එකක් නැහැ නෙ සේල් එකක් නැතුව
උන් ණය ගන්නේ ගම් වල පොලියට දෙන උන්ගෙන් නිසා උන්ට ණය සහනත් නැහැ