[ මේ සැරේ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවද? ]

රතිඤ්ඤා පත්තු කර


  • Total voters
    31

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    [ මේ සැරේ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවද? ]

    මේ සැරේ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවද? බඩු ගෙනාවද?

    මම නම් දැන් මේ කේස් එක නිසා මේ පාර රතිඤ්ඤා පත්තු කරන්නෙ නැහැ
    කිඹුලාපිටියේ ඉන්න යාලුවෙක් කිව්ව ඒ පැත්තෙ පොඩියට රතිඤ්ඤා බිස්නස් කරන ගොඩක් මිනිස්සු මේ පාර නම් හාන්සිම වෙලා යයි කියලා
    උන් ණයට බඩු අරන්, ණය වෙලා මිනිස්සුන්ට පඩි ගෙවලාලු ගෙවල් වල රතිඤ්ඤා හදන්නේ
    දැන් ඉතින් ණය ගෙවන්න වෙන එකක් නැහැ නෙ සේල් එකක් නැතුව
    උන් ණය ගන්නේ ගම් වල පොලියට දෙන උන්ගෙන් නිසා උන්ට ණය සහනත් නැහැ



    ABC-wedi.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕවා පත්තු කරලා කෙල උනොත් ඉස්පිරිතාල ගානේ යන්න තියාගන්න එපා. මොකා දැන් ඉස්පිරිතාලේ ගියත් PPE දාගෙන තමා බෙහෙත් කරන්න එන්නේ. මේ කලබල අස්සේ ඕවා අතේ පුපුරෝවාගෙන අර ඉස්පිරිතාලවල ඉන්න උන්ට වද දෙන්න එපා.. PPE සීමිතයි..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හවස ගෙවල් ලග බූරුවෝ කීපදෙනෙක් පත්තුකරනවා ඇහුනා හැබැයි බොහෝම ටිකයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Opadupa hoyana game unta epa wela atte.mae para eka ekage gewal asse ringanna wenne nane
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඕවා පත්තු කරලා කෙල උනොත් ඉස්පිරිතාල ගානේ යන්න තියාගන්න එපා. මොකා දැන් ඉස්පිරිතාලේ ගියත් PPE දාගෙන තමා බෙහෙත් කරන්න එන්නේ. මේ කලබල අස්සේ ඕවා අතේ පුපුරෝවාගෙන අර ඉස්පිරිතාලවල ඉන්න උන්ට වද දෙන්න එපා.. PPE සීමිතයි..
    Hospital giyoth corona sure :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ඕවා අපේ ගෙදර කවදාවක් පත්තු කරලා නෑ අවුරුද්ද ලොකුවට සමරන්නේ නෑ

    ඊයේ වටේ ගෙවල් වල උන් නම් පත්තු කරා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපේ ගෙදර අවුරුද්දට කවදාවක් පත්තු කරලා නෑ