ගෙවල් අයිතිකාරයට වෙබ් සයිට් එකක් හදල දීල ගාන කපපන් නඳුන් ආතල් එකක්ද කොහෙද ගන්නේ අපෙන්..:lol: හොඳම දේ ගෙවල් අයිතිකාරයට වෙබ් පේජ් එකක් හදපන්..:rofl: ගාණ කියපන් හරියටම ගෙවල් කුලියේ ගාණ..:P එතකොට මේ මාසේ ෂේප්..:nerd: