මේ සැරේ පැන්ෂන් ලැබෙයි ද

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෙවල් අයිතිකාරයට වෙබ් සයිට් එකක් හදල දීල ගාන කපපන්

    නඳුන් ආතල් එකක්ද කොහෙද ගන්නේ අපෙන්..:lol:
    හොඳම දේ ගෙවල් අයිතිකාරයට වෙබ් පේජ් එකක් හදපන්..:rofl:
    ගාණ කියපන් හරියටම ගෙවල් කුලියේ ගාණ..:P
    එතකොට මේ මාසේ ෂේප්..:nerd:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම මාසයක් ගෙවන්න පරක්කු වුනා කියල එලයිට දානවද බං උඹල හෙන ගානක් ගෙවලනෙ ගේ කුලියට ගන්නෙ ඒකෙන් කපන්න කියපං මොන විකාරයක්ද.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇයි යකෝ තෝ සයිට් 100ක් විතර හදනවලු
    හොස්ටින් කරනවලු
    පිනටද කරන්නේ

    ඇයි බන් අම්මගෙන් ජීවත් වෙන්නේ තාම
    වලහා වගේ ඉන්නවා. කටින් ලොරි නෙමේ කන්ටේනර් යවන්නේ.
    මේකේ උන්ට බිස්නස් උගන්නන තෝ මෙහෙම දෙයක් කිය්නනේ ඇයි?කෙන්තියෙන් කීව දෙයක් නෙමේ මස්සිනා

    මන් සිරියස් කීවේ. පී එම් එකක් දාපන්.