මේ සින්දුව පට්ට නේ සිඞ්හලු :D :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ සින්දුව පට්ට නේ සිඞ්හලු :D :D


ලයන් කින්ග් වල සින්දු සෙට් එකෙන් පස්සෙ ඩිස්නි එකෙන් අහපු හොඳම සින්දුව :yes: :yes: :yes:
දුකයි සිඞ්හලු අර කෙහෙම්මල් ලෙට් ඉට් ගෝ එක මාර විදිහට ජනප්‍රිය වුනා මේක බල්ලෙක්වත් ගනං ගත්තෙ නෑ :no: :no: :no:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ සෝම්බිකොලුවා සින්දුත් අහනවද :shocked: