මේ සින්දුව මොකක්ද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මේ සින්දුව මොකක්ද?

    "පෙර දින වාගේ සිනහ සිතින්..."

    ඔච්චරයි බන් මතක.:( කෙල්ලෙක් කියන්නේ පට්ටම ලස්සනයි අද හවස බස් එකේ එද්දී ඇහුවේ.. ඔය ටිකෙන් net search කරාට අවේ නැහැ බන් සින්දුව.:angry: දන්න එකෙක් කියපන්කො සින්දුව PLZ...!!


    p.s.- ඔය කොටසෙන් තමා සින්දුව පටන් ගත්තේ..

    *අය තැනක තිබ්බ "අව කැපෙන කතා මට ඇහෙන නිසා මන් තාම සන්තාපයේ........" ඔන්න ඔහොම කෑල්ලකුත් මැද තිබ්බා බන්. පට්ට ලස්සන සින්දුවක්.




     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මමත් හොයනවා බන් ඔය වගේම දැන් කාලේක ඉදන් ඉස්සර සිරස ටීවී එකේ ගිය සිංදුවක් සතිස් පෙරේරා කියනවා වගේ මතක :baffled: :confused:

    "අද හමුවන්න බැරි නම් තුටින්..
    යලි දැක ගන්නේ කවදා අපි.."
    :yes:

    මේකත් නෑනේ බන් කොහේවත් හොයාගන්න.. :oo:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සින්දුවේ කොටසක්ම හොයාගත්ත.

    ඒ සින්දුවේ මේ ටික තියෙනවා කියලා හොයාගත්තා..

    Nubage dase thanuwa mage pembara geethe pada wal pengila koheda ape sundara loke..
    peradina wage sinaha sithin ekata inna pin madiwada..
    senehasa mage nubata unath nubata inne man vitharada...
    thaniwama geuna mathakaya samara unmadaye ketikale ..
    sanasuma purawa obatama piduwa gimhanaye me golu yaye...
    awa kapena katha mata ahena nisa man thama santhapaye......
    iwasuwa samada athiwatha rakala sansaraye hamaware himi kama sinduna nosithuwa lesa ma mal mawathe mage heene.....

    දන්නා කෙනෙක් සින්දුවේ link එකක් හොයල දෙන්නකෝ.. නැත්තන් තියෙන කෙනෙක් upload කරපන්කෝ.. ලොකු උදව්වක්.. (මට mp3 එක විතරක් ඇති)