මේ සින්දුව මොකක්ද?
"පෙර දින වාගේ සිනහ සිතින්..."
ඔච්චරයි බන් මතක.
කෙල්ලෙක් කියන්නේ පට්ටම ලස්සනයි අද හවස බස් එකේ එද්දී ඇහුවේ.. ඔය ටිකෙන් net search කරාට අවේ නැහැ බන් සින්දුව.
දන්න එකෙක් කියපන්කො සින්දුව PLZ...!!
p.s.- ඔය කොටසෙන් තමා සින්දුව පටන් ගත්තේ..
*අය තැනක තිබ්බ "අව කැපෙන කතා මට ඇහෙන නිසා මන් තාම සන්තාපයේ........" ඔන්න ඔහොම කෑල්ලකුත් මැද තිබ්බා බන්. පට්ට ලස්සන සින්දුවක්.
"පෙර දින වාගේ සිනහ සිතින්..."
ඔච්චරයි බන් මතක.
කෙල්ලෙක් කියන්නේ පට්ටම ලස්සනයි අද හවස බස් එකේ එද්දී ඇහුවේ.. ඔය ටිකෙන් net search කරාට අවේ නැහැ බන් සින්දුව.
දන්න එකෙක් කියපන්කො සින්දුව PLZ...!! p.s.- ඔය කොටසෙන් තමා සින්දුව පටන් ගත්තේ..

Last edited: