මේ සින්දුව වගේ එකක් ?
සිඞ්හලු මේ සින්දුව වගේ මොකක් හරි සින්දුවක් ලඞ්කාවෙ ගැහුවද ?

අදමයි ඇහුවෙ ඒ වුනාට මේ වගේ සින්දුවක් කවද හරි අහල තියෙනව වගේ මතකයි

ඩී ජා වූ නෙමේ

සිඞ්හලෙන් මේ වගේ එකක් ඇහුව වගේ මතක ඩී ජා වූ වලදි භාශාව මාරු වෙලා මතක් වෙන්නෑ ඒක එහෙම්මම ඇහුව කියල මතක් වුනාට