මේ සින්දුව වගේ එකක් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ සින්දුව වගේ එකක් ?


සිඞ්හලු මේ සින්දුව වගේ මොකක් හරි සින්දුවක් ලඞ්කාවෙ ගැහුවද ? :eek: :eek:
අදමයි ඇහුවෙ ඒ වුනාට මේ වගේ සින්දුවක් කවද හරි අහල තියෙනව වගේ මතකයි :eek: :eek:
ඩී ජා වූ නෙමේ :no: :no:
සිඞ්හලෙන් මේ වගේ එකක් ඇහුව වගේ මතක ඩී ජා වූ වලදි භාශාව මාරු වෙලා මතක් වෙන්නෑ ඒක එහෙම්මම ඇහුව කියල මතක් වුනාට :no: :no:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං.. මං ඉංශ්‍රීසි පට්ට පරණ සිංදු අහන්නෙ..
    මං ගාව තියේ ඔය Mafia ගේම් එකේ තියෙන සිංදු වගේ එව්වා..
    එව්වා මරු..:lol:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට