bump
Ammo.![]()
පයිලට් අයියා පිස්සු පොරක් බන්ඇඩෙනවා තනි ඇහැට ඕං. මූට කවුද දන්නෑ ලයිසන් දුන්නේ
+11
ඔව් බන් අඩුනා. 
ඔව් බන් අඩුනා.
රේප් බැහැලු බන්. පුළුවන් උන ගමන් දෙන්නම්![]()

Commercial planes ohoma land karaida ban last moment![]()
පැටියා;17155702 said:Fake. ඔච්චර හෙමිං යන්න විදියක් නෑ.
පැසෙන්ජර් එයා ක්‍රාෆ්ට් එකක් ඔච්චර පල්ලහින් 360යක් ගහන්නෙ කොහොමෙයි 
පල්ලහ තියා උඩදී උනත් 

ජොනී බට්ට;17155714 said:කෙබරයක් වගේ නේ බන්පැසෙන්ජර් එයා ක්‍රාෆ්ට් එකක් ඔච්චර පල්ලහින් 360යක් ගහන්නෙ කොහොමෙයි
පල්ලහ තියා උඩදී උනත්
![]()

කෙල්ලො එලියට බැහැල ඩාන්ස් කරන එක රියල්,බල්ටි ගහන එක ෆේක්(මුලු ප්ලේන් සීන් එකම විය හැකියි)ඔව් බන් ඕක තමා මටත් තියෙන අව්ල. සිරා කියල හිතන්න මොකක්ද වගේ, එත් බොරු එකක් කියල කියන්නේ කොහොමද වීඩියෝ එක බලල. එක හෙනම සජීවී ගතියක් තියෙනවනේ.
ඔව් එක තමා බන්. එත් ඒ වීඩියෝ එක හෙනම සජීවී ගතියක් තියෙනවනේ![]()


ඔව් බන් ඕක තමා මටත් තියෙන අව්ල. සිරා කියල හිතන්න මොකක්ද වගේ, එත් බොරු එකක් කියල කියන්නේ කොහොමද වීඩියෝ එක බලල. එක හෙනම සජීවී ගතියක් තියෙනවනේ.

පැටියා;17155730 said:Passenger Aircraft එකක් 700km/h විතර වේගෙකින් යනවනෙ බං.
වීඩියෝ එකේ හැටියට 40km/h විතර වේගෙකින්නෙ ඔය ප්ලේන් එක යන්නෙ![]()
ලෑන්ඩ්න් එකෙත් ඔච්චර වේගෙන් යනවද බන්කෙල්ලො එලියට බැහැල ඩාන්ස් කරන එක රියල්,බල්ටි ගහන එක ෆේක්(මුලු ප්ලේන් සීන් එකම විය හැකියි)
ඔව් එහෙම වෙන්නත් පුළුවන්ජොනී බට්ට;17155729 said:අනේ මන්ද ඕයි. පොඩි plane එකක් යනකොට video කරල, කවුරු හරි වැඩ්ඩෙක් එකට බල්ටි ගහන ලොකු pale එකක් දාන්න ඇති![]()
කැත කට් එක ඔයිඇඩෙනවා තනි ඇහැට.
hadapu ekakda kiyalath hithenawa ara accident case eka wage
