මේ සීන් එක සිරා එකක්ද බන්. ඇඩෙනවා..

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    fake fake fake....

    passenger jet එකක් ඔච්චර බිමට ලඟ 360 ගහුවොත් හොදට තියෙයි
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යකෝ පැසෙන්ජර් ප්ලේන් එකක් ඔහොම කරකැව්වොත් ඇතුලෙ ඉන්න උන් අච්චාරු දැම්මා වගේ තියෙයි. ඕක ලෑන්ඩ් කරපු ගමන් පයිලට්ගෙ ඇට දෙකත් ඔය වගෙම කරකයි ඇතුලෙ හිටිය උන්. පචයක් බන්.

    අනික ඕක ඔච්ච්ර හෙමින් ලැන්ඩ් කරන් නෑ