අද මේක චරණ tv එකේ ගියා. මේක අන්තිමට හෙනම මාන්දමිකයිනේ. බලපු එකෙක් කියහන්කෝ මොකක්ද මේකේ වෙන්නේ කියලා. අර අන්තිමට මිනිස්සු එකා පිට එකා නැගගෙන කන්දක් වගේ හැදිලා ගහන්නේ හරකට නෙමෙයිනේ උන්ටමනේ. පිස්සු හැදෙනවා මේක බලද්දී, 

බලල නැත්තන් බලහල්ලා. පට්ටම ෆිල්ම් එක. එක ගමක 200ක් විතර එක හරකෙක් පස්සනවා. ඒ ගමේ තුන් වේලටම කන්නේ හරක් මස්. උන්ට මස් නැතුව කෑමක් නෑ. VFX එහෙම පට්ට. මියුසික් එහෙමත් පට්ට.