මේ ෆිල්ම් එක බලපු එකෙක් ඉන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    අද මේක චරණ tv එකේ ගියා. මේක අන්තිමට හෙනම මාන්දමිකයිනේ. බලපු එකෙක් කියහන්කෝ මොකක්ද මේකේ වෙන්නේ කියලා. අර අන්තිමට මිනිස්සු එකා පිට එකා නැගගෙන කන්දක් වගේ හැදිලා ගහන්නේ හරකට නෙමෙයිනේ උන්ටමනේ. පිස්සු හැදෙනවා මේක බලද්දී, 😣😣😣

    බලල නැත්තන් බලහල්ලා. පට්ටම ෆිල්ම් එක. එක ගමක 200ක් විතර එක හරකෙක් පස්සනවා. ඒ ගමේ තුන් වේලටම කන්නේ හරක් මස්. උන්ට මස් නැතුව කෑමක් නෑ. VFX එහෙම පට්ට. මියුසික් එහෙමත් පට්ට.

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බලපු කෙනෙක් පොඩ්ඩක් කියනවද මේකේ සත්තුන්ට හිංසා කරන සීන් තියෙනවද කියලා?
    ෆිල්ම් එක හොඳයි කියල අහල තියෙනවා ඒත් මට සත්තුන්ට හිංසා කරන සීන් බලන්න බෑ ඒකයි.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බලපු කෙනෙක් පොඩ්ඩක් කියනවද මේකේ සත්තුන්ට හිංසා කරන සීන් තියෙනවද කියලා?
    ෆිල්ම් එක හොඳයි කියල අහල තියෙනවා ඒත් මට සත්තුන්ට හිංසා කරන සීන් බලන්න බෑ ඒකයි.
    ටොහ් ටොහ් ටොහ් ගාලා මුලින් සද්දයක් එයි, අහක බලං ඉදපං.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අද මේක චරණ tv එකේ ගියා. මේක අන්තිමට හෙනම මාන්දමිකයිනේ. බලපු එකෙක් කියහන්කෝ මොකක්ද මේකේ වෙන්නේ කියලා. අර අන්තිමට මිනිස්සු එකා පිට එකා නැගගෙන කන්දක් වගේ හැදිලා ගහන්නේ හරකට නෙමෙයිනේ උන්ටමනේ. පිස්සු හැදෙනවා මේක බලද්දී, 😣😣😣

    බලල නැත්තන් බලහල්ලා. පට්ටම ෆිල්ම් එක. එක ගමක 200ක් විතර එක හරකෙක් පස්සනවා. ඒ ගමේ තුන් වේලටම කන්නේ හරක් මස්. උන්ට මස් නැතුව කෑමක් නෑ. VFX එහෙම පට්ට. මියුසික් එහෙමත් පට්ට.

    කවුද බන් cast එකට ඉන්නේ, thumbnail එක දකිනකොට නම් හිරිකිතයක් එන්නේ. මේක horror film එකක්ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ජල්ලිකට්ටු ගැන විස්තරයක් කලින් මේකේ ගියා...එකේ විදිහට අනුව නන් ඒකෙන් සත්ව හිංසනයක් වෙන්නේ නෑ.ගමේ හරක්ගෙන් හොදම හරකා තෝරගෙන ඌව පට්ටි දානවා.එතකොට පැටවුත හොදයි.එන්න එන්න හැදෙන්නේ හොද ශක්තිමත් හරක් කියලා ඒ ත්‍රෙඩ් එකේ නන් තිබ්බේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    බලපු කෙනෙක් පොඩ්ඩක් කියනවද මේකේ සත්තුන්ට හිංසා කරන සීන් තියෙනවද කියලා?
    ෆිල්ම් එක හොඳයි කියල අහල තියෙනවා ඒත් මට සත්තුන්ට හිංසා කරන සීන් බලන්න බෑ ඒකයි.
    අනේ මන්දා කොහොමද හැදුවද කියලා නම්. සමහර විට VFX වෙන්න පුළුවන්. දස වදයක් හරකට නම් දෙන්නේ. පස්සේන්ම පන්නනවා. ලිඳකටත් වැටෙනවා අන්තිමේ.

    කවුද බන් cast එකට ඉන්නේ, thumbnail එක දකිනකොට නම් හිරිකිතයක් එන්නේ. මේක horror film එකක්ද?
    අඳුරන උන් නෑ බන්.
    ජල්ලිකට්ටු ගැන විස්තරයක් කලින් මේකේ ගියා...එකේ විදිහට අනුව නන් ඒකෙන් සත්ව හිංසනයක් වෙන්නේ නෑ.ගමේ හරක්ගෙන් හොදම හරකා තෝරගෙන ඌව පට්ටි දානවා.එතකොට පැටවුත හොදයි.එන්න එන්න හැදෙන්නේ හොද ශක්තිමත් හරක් කියලා ඒ ත්‍රෙඩ් එකේ නන් තිබ්බේ
    අඩෝ ත්‍රෙඩ් එක්ක තියේද? බලන්න ඕන එහෙනම්.
    මේක ඔස්කාර් යවන්නත් නිර්දේශ උනාද කොහෙද..පට්ට ෆිල්ම් එක
    imdb එකේ රිවිව්ස් වල නම් තියෙනවා oscar deserve කියලා.