මේ ෆිල්ම් එක මොකක්ද
මේක මම පොඩි කාලේ බැලුවේ නම මතක නෑ ඉංග්රීසි ෆිල්ම් එකක් දන්න එකෙක් ඉන්නවා නම් මට මේකේ නම කියපන්, මෙහෙමයි ඒකේ කතාව මතක හැටියට ආර්මි සීන් එකක් තිබ්බේ කමාන්ඩෝද මන්දා , ඒකේ එක ෆයිට් එකකදි වටේ ඉන්න එවුන් කෑ ගහනවා "බාරානාදේ" ඔන්න ඔය වගේ එකක් කියලා ඊට පස්සේ අරූට අමුතු ගැම්මක් ඇවිත් ගහනවා , ඒකේ හිටපු නළුවා නිකන් ජෝන් සීනා වගේ