මේ ෆිල්ම් එක මොකක්ද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    මේ ෆිල්ම් එක මොකක්ද

    මේක මම පොඩි කාලේ බැලුවේ නම මතක නෑ ඉංග්‍රීසි ෆිල්ම් එකක් දන්න එකෙක් ඉන්නවා නම් මට මේකේ නම කියපන්, මෙහෙමයි ඒකේ කතාව මතක හැටියට ආර්මි සීන් එකක් තිබ්බේ කමාන්ඩෝද මන්දා , ඒකේ එක ෆයිට් එකකදි වටේ ඉන්න එවුන් කෑ ගහනවා "බාරානාදේ" ඔන්න ඔය වගේ එකක් කියලා ඊට පස්සේ අරූට අමුතු ගැම්මක් ඇවිත් ගහනවා , ඒකේ හිටපු නළුවා නිකන් ජෝන් සීනා වගේ
     

    xxy1

    Member
    Jun 18, 2018
    88
    5
    0
    ᎳᕱϮꂅᏒ ᎥᏕ ოᎩ ꊰᕱᏉԾᏒᎥϮꂅ ภԾภꂅ ᕱլ꒝Ծ♅Ծլ ᎠᏒᎥภК.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    පාකි නකේ බෙල් තේරේ
    හිංගියේ ජලක් ජලක්
    වලුපුන්නම් කල්ල වඩම් කා
    නා ඕක නි පාක


     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ කියන්නේ බාචි සුසාන් ගැන නේද? බඹර නාදේ කියලා කෑ ගහන්නේ නම් ඌ තමයි.