මේ ෆොන්ට් එකේ නම මොකක්ද ?

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මෙන්න මේ සොන්නයගෙන් ඉල්ල ගන්න
    image.png


    011.png

    mehma lynne kohmda bn
    wena font use karala
    :baffled::baffled::baffled:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඌ දීපු සෙට් එකම තියෙනව බං :(
    ඒත් ඒ ටිකෙන් ඔය කොයි ෆොන්ට් එකද කියල හොයාගන්න බැරුවයි බං නම ඇහුවෙ :(
    ඔක්කොම බැලුව.. ඒත් ගැලපෙන එක හොයාගන්න බැරිවුනා :no: :no:
    ADo oya thiyena Set eka apitath ewapanko