මේ “තන” ගැන දන්නවද?
මේ “තැන” ගැන දන්නවද?
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ “තැන” ගැන දන්නවද?

.
.
.
.
.
.
.
.
.
.
.
.
බ්‍රොදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්!
ඊලගට එන නිවාඩුවට අපි Carolina Beach Hotel යන්න කියලා බැලුවේ...
එළකිරියේ කව්රුත් ඉන්නවද මීට කලින් එහෙ ගිහින් තියන...මේක තියෙන්නේ හලාවත.
මට ඕන වෙලා තියන්නේ එහෙට යන්නේ කොහොමද කියල දැනගන්නයි.
අපි හිතන් ඉන්නේ private transport use නොකර ඉන්න. එකයි යන විදිය පොඩ්ඩක් ඇහැව්වේ. දන්න කට්ටිය පොඩ්ඩක් help එකක් දෙනවද?
නැත්තන් bump එකක් දැම්මොත් දන්න කෙනෙක් හරි කියයි නේ....

Last edited: