මේ “තන” ගැන දන්නවද?

shyboy

Member
Sep 3, 2013
80
1
0
මේ “තන” ගැන දන්නවද?

මේ “තැන” ගැන දන්නවද?:P
.
.
.
.
.
.
.
.
.
.
.
.
බ්‍රොදර්ස් ඇන්ඩ් සිස්ටර්ස්!:D
ඊලගට එන නිවාඩුවට අපි Carolina Beach Hotel යන්න කියලා බැලුවේ...:P
එළකිරියේ කව්රුත් ඉන්නවද මීට කලින් එහෙ ගිහින් තියන...මේක තියෙන්නේ හලාවත.
මට ඕන වෙලා තියන්නේ එහෙට යන්නේ කොහොමද කියල දැනගන්නයි.:confused:
අපි හිතන් ඉන්නේ private transport use නොකර ඉන්න. එකයි යන විදිය පොඩ්ඩක් ඇහැව්වේ. දන්න කට්ටිය පොඩ්ඩක් help එකක් දෙනවද?;)
නැත්තන් bump එකක් දැම්මොත් දන්න කෙනෙක් හරි කියයි නේ....:yes:
 
Last edited:

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
බොලෑ ගමනයි තනයි සම්බන්ද වෙන්නෙ කොහොමද....

උ තන එක්ක සම්බන්ධවෙන්න තමයි උට්ටො හොටෙල් කාමරේකට යන්න හදන්නෙ :lol:
 

shyboy

Member
Sep 3, 2013
80
1
0
උ තන එක්ක සම්බන්ධවෙන්න තමයි උට්ටො හොටෙල් කාමරේකට යන්න හදන්නෙ :lol:

ඔබ්වියස්ලි යු ආර් කොර්රෙක්ට් මල්ලී! එත් ඉතින් නිවාඩුවට genuine විදියටනේ යන්නේ? හොර බොරු නැනේ?:angry:
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
ඔබ්වියස්ලි යු ආර් කොර්රෙක්ට් මල්ලී! එත් ඉතින් නිවාඩුවට genuine විදියටනේ යන්නේ? හොර බොරු නැනේ?:angry:

අනිවා අනිවා මචන්. නිවාඩුවක් සෙට් උන ගමන් වයිෆ් එක්ක සංසර්ගයට නුවර යන එක අපේ ඔෆිස් එකේ උනුත් කරනවා.
 

shyboy

Member
Sep 3, 2013
80
1
0
අනිවා අනිවා මචන්. නිවාඩුවක් සෙට් උන ගමන් වයිෆ් එක්ක සංසර්ගයට නුවර යන එක අපේ ඔෆිස් එකේ උනුත් කරනවා.

එකනේ මේ අපේ උන්ගෙන් ඉතින් දෙයක් ඇහැව්වම 1000 ටෝක්ස් දෙනවනේ...
 

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මචන් උබ train එකේ එනවානම් හලාවත station එකෙන් බැහැල එතනින් bus තියෙනවා තෝඩුවාවට යන. ඒ bus
    එකේ නැගල Carolina beach hotel එක ලඟින් බස්සන්න කිව්වම බස්සයි. නැත්තම් 3විල් එකක උනත් යන්න පුළුවන්. හැබැයි 300 වත් ගනී.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    man-boob.jpg