උඹලට හිතෙන විදිහට මොකක්ද මේ තුනෙන් අවුල්ම.
තුන්වෙනි ඔප්ශන් එක ටයිප් වෙලා නෑ හරියට.
මෙන්න ඒක
තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ එකෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක වීම (2024-2029) ආණ්ඩුව පත්ව දවස් දෙකෙන්