මේ actress ද ? නැහැ නේද ? කොලිටි සින්දු කීපයක්ම ලියල තියෙනවා. වෙනකෙනේක්නම් ප්රෝෆිලේ එකක් එවන්නකො
dilan_randika Well-known member Feb 18, 2015 4,092 4,104 113 Mar 24, 2025 #1 මේ actress ද ? නැහැ නේද ? කොලිටි සින්දු කීපයක්ම ලියල තියෙනවා. වෙනකෙනේක්නම් ප්රෝෆිලේ එකක් එවන්නකො
tharakaf Well-known member Oct 19, 2020 35,801 73,457 113 Mar 24, 2025 #2 dilan_randika said: මේ actress ද ? නැහැ නේද ? කොලිටි සින්දු කීපයක්ම ලියල තියෙනවා. වෙනකෙනේක්නම් ප්රෝෆිලේ එකක් එවන්නකො Click to expand... ඒකි තමා බන්, මම ආස සිංදුවක් මෙලඩිය නිසා. ඕකි බැඳපු එකෙක්ට ලව් කරලා (ඌ රැවට්ටුවා කියලා තමා කියන්නෙ). පස්සෙ ඌ එලිල්ලා මැරුනා. ඒ සීන් එක තමා ඔය සිංදුවෙ තියෙන්නෙ. Reactions: dilan_randika and Pol hora
dilan_randika said: මේ actress ද ? නැහැ නේද ? කොලිටි සින්දු කීපයක්ම ලියල තියෙනවා. වෙනකෙනේක්නම් ප්රෝෆිලේ එකක් එවන්නකො Click to expand... ඒකි තමා බන්, මම ආස සිංදුවක් මෙලඩිය නිසා. ඕකි බැඳපු එකෙක්ට ලව් කරලා (ඌ රැවට්ටුවා කියලා තමා කියන්නෙ). පස්සෙ ඌ එලිල්ලා මැරුනා. ඒ සීන් එක තමා ඔය සිංදුවෙ තියෙන්නෙ.
dilan_randika Well-known member Feb 18, 2015 4,092 4,104 113 Mar 25, 2025 #3 ඕකි බැඳපු එකෙක්ට ලව් කරලා Click to expand... ara naluwane ban. i know Reactions: tharakaf