මේ ceb #ක්කු bill එක එවන්නෙ නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    මේ ceb #ක්කු bill එක එවන්නෙ නැද්ද?

    මුන් මාස ගානක bill එකට එවයිද හිටං? :angry::frown:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මුන් මාස ගානක bill එකට එවයිද හිටං? :angry::frown:

    මේ ceb #ක්කු bill එක එවන්නෙ නැද්ද?
    කුක්කු බිල් එකද​ :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    මේ ceb #ක්කු bill එක එවන්නෙ නැද්ද?
    කුක්කු බිල් එකද​ :lol:

    කැමති එකක් බං. කොටින්ම පක්කු බං :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    Bila masen awat awruddakin awat ubata paaduwak wenne na.Unit kadanne last date eke difference ekata anuwa.

    උත්තක් කතා කරන්න එපා බං. මාසිකව bill එක එන එක නැති බැරි අපට පහසුවක්. එකපාර මාස දෙකක bill එකම බිලේ ආවොත් එකපාර bill එකට double ගෙවන්න ඕන. මේ මනුකියවන උන්ව ස්ථිර කරල bill එක එවපංකෝ හිටං. :angry: මුන්ගෙ බකල් වැඩ නිසා හැමදාම නැතිබැරි එකයි අමාරුවේ.......... :angry:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    තෝ අලුතින්ද කරන්ට් ගත්තේ? එහෙනං මාස 3ක් යනවා බිල් එක එන්න..එකවර එයි..ගාන කොටස් වලට කඩලා ගෙවන්න පුළුවන් අවුලක් නා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    තෝ අලුතින්ද කරන්ට් ගත්තේ? එහෙනං මාස 3ක් යනවා බිල් එක එන්න..එකවර එයි..ගාන කොටස් වලට කඩලා ගෙවන්න පුළුවන් අවුලක් නා..

    උඹට මේ මාසෙ bill එක ආවද කියපන්කො හිටං? යකෝ මනුකියවන්නෝ bill එක දෙන්න ගෙවල් වලට ආවෙ නැහැ. උන් වැඩවර්ජන කරනවා. කරන්ට් එක ගෙදරට ගත්තෙ 1987 වගේ යකෝ. :angry: