මුන් මාස ගානක bill එකට එවයිද හිටං?![]()

මේ ceb #ක්කු bill එක එවන්නෙ නැද්ද?
කුක්කු බිල් එකද![]()

Bila masen awat awruddakin awat ubata paaduwak wenne na.Unit kadanne last date eke difference ekata anuwa.
මුන්ගෙ බකල් වැඩ නිසා හැමදාම නැතිබැරි එකයි අමාරුවේ.......... 
තෝ අලුතින්ද කරන්ට් ගත්තේ? එහෙනං මාස 3ක් යනවා බිල් එක එන්න..එකවර එයි..ගාන කොටස් වලට කඩලා ගෙවන්න පුළුවන් අවුලක් නා..
