මේ degree එක ගැන දන්නවද..????

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ degree එක ගැන දන්නවද..????

    මචන්ලා අපේ නංගිව තේරිලා තියනවා ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එකේ "Tea Technology and Value Addition Degree Program" කියන ඩිග්‍රී එකට
    මට නම් මේ ඩිග්‍රිය ගැන මෙලෝ අදහසක් නෑ.. මේ ඩිග්රි එකට හොඳ ජොබ් ෆීල්ඩ් එකක් තියනවද..???? මේක කරල වැඩක් තියේද..???? ප්‍රස්න වැලයි බන්..
    කිරියේ ඉන්න මේ ගැන දන්න එවුන් එහෙම ඉන්නවනම් සිරාවටම දන්න දෙයක් කියලා දෙන්න කියලයි මේ කියන්නේ, නොදන්න එවුන් bump එකක්වත් දාගෙන යමල්ලා..
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    poddak Tea factory ekakata hari a sambanda thanakata call ekak deela wisthare ahaganin.... nathnam rajya thorathuru kendreta ganin. 112 da koheda
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    bottuwak awe.. meka yanna hitan idapu ekak nemei.. BSC Special nisa hodai kiyala hituna ekai yanna hitanne..

    Dan mokakatada set wela thiyenne? Oka poddak hoyala balapan. Z eka udin thiyenwa kiyanne mokak hari reason ekak athi.

    eka chora wage nam boattuwa epa kiyapan.