මේ Digital Audio Amplifier එක හොදයි ද ?

Nadun24

Member
Apr 12, 2018
155
41
0
මේ Digital Audio Amplifier එක හොදයි ද ?

මේක හොදයි ද කියලා කියන්න පුළුවන් ද මට ලොකු බෆල් දෙකකට සෙට් කරගන්න පුළුවන් ද මේක ? ලංකවේ FM මේකට වැඩ කරයි ද ?

ලොකුම අවුල DC-12v 2A කොහොමද මේකට දෙන්නේ ? පවර් පෑක් වලින් පුළුවන් ද ?

20160909155054_45104.JPG

https://www.gearbest.com/speakers/pp_450086.html?wid=1654075

Main Features:
- Can play MP3 format music from U disk and SD / MMC card directly, support FM stereo radio
- Selected high-power four-channel professional power amplifier integrated circuits, minimal distortion but strong power
- Amateur professional level input operational amplifier IC for circuit design, sound transparent and bright
- Filtering and anti-large-capacity power circuit
- Four DSP sound field patterns
- Two main channel output
- Remote control powered by 1 x CR2025 button battery

Specification:
- Input voltage: DC 12V ( please use 12V 2A power adapter )
- Frequency response: 20Hz - 20KHz
- Harmonic distortion: 0.05pct and less ( 4W 1KHz )
- SNR: 85dB
- High control: 12dB
- Bass control: 12dB
- Signal level: 220MV 47K
- FM frequency response: 87.5 - 108MHz
- Impedance: 4 - 8 ohm
- Charging hole size: 2.1 x 5.5mm
- Power: 20W x 2
- Stereo: 2.0
 
hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,048
    526
    113
    car battery 12v 1 denna puluwan ,neththam transformar 1 12v 1A -3A wege dennapuluwan okata hareyan power pack thiyannawa ,FM weda
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,028
    4,582
    113
    amp is good ....habai high volume ekedi tikak distortion thiyenewa...stereo thibunata samaharawelawata ehema naa...chinese badu nisa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද බන් ඕකෙ එච්චර සද්දෙ නෑ. ගෙදර අහනවනම් මේ වගේ එකක් ගන්න

    https://www.ebay.com/itm/2x50W-2x50...gital-Stereo-TPA3116D2-Amplifier/322464886335

    bluetooth තියන එ්වත් තියනවා. පොඩි box එකක් ගහගන්න ඕනෙ හැබැයි. 120w වලට පවර් එක දෙන්න සාමන්‍යයෙන් 12v 10A එකක්වත් ඕනෙ.

    https://www.ebay.com/itm/5A-10A-15A...-Driver-DC12V-24V-For-LED-Strips/371656790023
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    යුනිට් එක ගැන නම් දන්නේ නැහැ. පවර්පැක් ඔන තරම් තියනෙවා ගන්න කොට ඇපිපියර් 2 ගන්න එපා 3- 5 හරි එකක් ගන්න.
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0

    ela

    ela

    car battery 12v 1 denna puluwan ,neththam transformar 1 12v 1A -3A wege dennapuluwan okata hareyan power pack thiyannawa ,FM weda

    ela

    amp is good ....habai high volume ekedi tikak distortion thiyenewa...stereo thibunata samaharawelawata ehema naa...chinese badu nisa.

    ow man dakka CTB Bus wala issra tiyala tiynnawa me wage ekk. Mi vidiyamai hoda sadde tibuna. habai makamada kiyala danmna ne ma wage thmai .

    12v 2A powerpack ekak sehena ganak wenawa.

    Ain karapu computer power supply ekak use karanna puluwan ita aduwen.

    ehamada machan ehanam wadak naha

    [ BUMP ]

    ela

    පිස්සුද බන් ඕකෙ එච්චර සද්දෙ නෑ. ගෙදර අහනවනම් මේ වගේ එකක් ගන්න

    https://www.ebay.com/itm/2x50W-2x50...gital-Stereo-TPA3116D2-Amplifier/322464886335

    bluetooth තියන එ්වත් තියනවා. පොඩි box එකක් ගහගන්න ඕනෙ හැබැයි. 120w වලට පවර් එක දෙන්න සාමන්‍යයෙන් 12v 10A එකක්වත් ඕනෙ.

    https://www.ebay.com/itm/5A-10A-15A...-Driver-DC12V-24V-For-LED-Strips/371656790023

    ela

    පිස්සුද බන් ඕකෙ එච්චර සද්දෙ නෑ. ගෙදර අහනවනම් මේ වගේ එකක් ගන්න

    https://www.ebay.com/itm/2x50W-2x50...gital-Stereo-TPA3116D2-Amplifier/322464886335

    bluetooth තියන එ්වත් තියනවා. පොඩි box එකක් ගහගන්න ඕනෙ හැබැයි. 120w වලට පවර් එක දෙන්න සාමන්‍යයෙන් 12v 10A එකක්වත් ඕනෙ.

    https://www.ebay.com/itm/5A-10A-15A...-Driver-DC12V-24V-For-LED-Strips/371656790023

    ela man balanam

    යුනිට් එක ගැන නම් දන්නේ නැහැ. පවර්පැක් ඔන තරම් තියනෙවා ගන්න කොට ඇපිපියර් 2 ගන්න එපා 3- 5 හරි එකක් ගන්න.

    ela