මේ earphone දෙක හොදයිද සිංහලු?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,033
    3,722
    113
    1000055862.png
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    293
    1,080
    93
    ඕවා ගන්න එපා මචං ගොඩක් වෙලා කනේ ගහගෙන ඉද්දි කන් දෙක රිදෙනවා, අනික සින්දු අහනවනම් base එක එහෙම දැනෙන්නේ නෑ, sound leak වෙනවා.... ඇපල්ලගේ උට්ටේ design එක.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    ඕවා ගන්න එපා මචං ගොඩක් වෙලා කනේ ගහගෙන ඉද්දි කන් දෙක රිදෙනවා, අනික සින්දු අහනවනම් base එක එහෙම දැනෙන්නේ නෑ, sound leak වෙනවා.... ඇපල්ලගේ උට්ටේ design එක.
    Sound leak wena eka hodai bn.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,965
    13,494
    113
    35
    Spain
    මම කාලෙකට කලින් ඔය වර්ගේ දෙකක් ගත්ත. හැබැයි වැඩි කාලයක් පාවිච්චි කරන්න වුනේ නැහැ. වැඩ කරන්නේ නැතිව ගියා. ගණන් අඩු ඉයර්ෆෝන්. කවරේ ලස්සනට ප්‍රින්ට් කරලා හදල තියෙනවා වගේ පෙනුනට හැම එකක්ම හොඳ නෑ.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,722
    113
    do you have a special reason to buy a wired earphone ?
    Main reason - battery life of wireless headphones
    Wired headphones hodai bn.
    :yes:
    මම කාලෙකට කලින් ඔය වර්ගේ දෙකක් ගත්ත. හැබැයි වැඩි කාලයක් පාවිච්චි කරන්න වුනේ නැහැ. වැඩ කරන්නේ නැතිව ගියා. ගණන් අඩු ඉයර්ෆෝන්. කවරේ ලස්සනට ප්‍රින්ට් කරලා හදල තියෙනවා වගේ පෙනුනට හැම එකක්ම හොඳ නෑ.
    Me brand ekenda...ehenam wadak nathuwa athi
     
    • Like
    Reactions: Encyclopedia