Sound leak wena eka hodai bn.ඕවා ගන්න එපා මචං ගොඩක් වෙලා කනේ ගහගෙන ඉද්දි කන් දෙක රිදෙනවා, අනික සින්දු අහනවනම් base එක එහෙම දැනෙන්නේ නෑ, sound leak වෙනවා.... ඇපල්ලගේ උට්ටේ design එක.
Main reason - battery life of wireless headphonesdo you have a special reason to buy a wired earphone ?
Wired headphones hodai bn.
Me brand ekenda...ehenam wadak nathuwa athiමම කාලෙකට කලින් ඔය වර්ගේ දෙකක් ගත්ත. හැබැයි වැඩි කාලයක් පාවිච්චි කරන්න වුනේ නැහැ. වැඩ කරන්නේ නැතිව ගියා. ගණන් අඩු ඉයර්ෆෝන්. කවරේ ලස්සනට ප්‍රින්ට් කරලා හදල තියෙනවා වගේ පෙනුනට හැම එකක්ම හොඳ නෑ.
you got a valid pointMain reason - battery life of wireless headphones
Me brand ekenda...ehenam wadak nathuwa athi
ඔවු බන්, මේ බ්රෑන්ඩ්එකමයිMain reason - battery life of wireless headphones
Me brand ekenda...ehenam wadak nathuwa athi