මචංලා, මේ electric හිරමනේ අව්ලක් නැද්ද ගෙදර පාවිච්චියට? පාවිච්චි කරපු/ කරන අය ඉන්නවා නම් review එකක් දෙන්නකෝ.

ඕක මරු![]()
Eka para pol gedi 3 wage ganna puluwanda machan?හොදයි, පහසුයි, පුරුදු වෙන්න ඕනෙ නැත්නම් ඇග හැමතැනම විසිරිලා යනවා, හැබැයි පුරුදු වෙන්න නම් එපා, ඊට පස්සෙ හැමදාම පොල් ගාලා දෙන්න වෙනවා.
මටත් දැන් තමයි ඒක මීටර් උනේමට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ?![]()
Ela ela. Kal pawathinawa nam awlak na. Naththan oka hadena hadena para matama thamai ussan yanna wenneහොඳයි. මුල් කාලේ ටිකක් පරිස්සමෙන් ගාපන්. Speed අඩු කරලා
Matath eka dan thamai meter une bnREGNIS කියන්නේ SINGER එකේ අනික් පැත්ත නේද බන්.![]()
Dinesh <-> Hsenidමට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ?![]()
ගෙඩි 4 ක් තමයි recommend amount, මම එකපාර 4 ක් scrap/ගාලා fridge එකට දානවා, දැන් හුඟක් කල් මම ගන්න කොට නම් rs, 7000+, අන්තිම ටික නම් ටිකක් ප්‍රවේශමෙන් ගාන්න. Scraper blade එක කට්ටෙ වදින නිසා. පුළුවන් නම් hand scraper එකක් use කරන්න. නැත්නම් හැන්දක්,[/DATETIME
Eka para pol gedi 3 wage ganna puluwanda machan?
------ Post added on
මචංලා, මේ electric හිරමනේ අව්ලක් නැද්ද ගෙදර පාවිච්චියට? පාවිච්චි කරපු/ කරන අය ඉන්නවා නම් review එකක් දෙන්නකෝ.
View attachment 235125
Ela machanගෙඩි 4 ක් තමයි recommend amount, මම එකපාර 4 ක් scrap/ගාලා fridge එකට දානවා, දැන් හුඟක් කල් මම ගන්න කොට නම් rs, 7000+, අන්තිම ටික නම් ටිකක් ප්‍රවේශමෙන් ගාන්න. Scraper blade එක කට්ටෙ වදින නිසා. පුළුවන් නම් hand scraper එකක් use කරන්න. නැත්නම් හැන්දක්,[/DATETIME
Oke speed adu karala gaawa nam hari ne purudu wenajanපාවිච්චි කරනවා අවුරුදු කීපයක ඉඳලා. හොඳයි. පුරුදු වෙනකල් පරිස්සමට. ඒ වගේම හොඳ අවදානෙන් නැත්තං අත හීරෙන්න පුලුවන්
yes kalekata kalin singer ekata tax issue ekak awalu passe singer kiana name ekama anik pattata harawala Regnis Lanka kiala damma dn assembling yanne regnis eken singer ekeREGNIS කියන්නේ SINGER එකේ අනික් පැත්ත නේද බන්.![]()
uba kynknma matath note na. kitchen ekta gihinma baluwa. anith paththa thamaමට තියෙන ප්‍රශ්නේ ඇයි ඕකට සිංගර් කියන නම අනික් පැත්තට දැම්මේ?![]()