නගර වල එකා එකා මරාගන්නව.
ගම් පලාත් වල තත්වෙ කොහොමත් තියෙන්නෙ පොලිසි අනං මනං මොකුත් නැතුව ඇඳුනුම් කම මත. ඒ වගේ පැති වල මිනිස්සු ඉක්මනට එකතු වෙනව. ඔය කියන තරං කොටාගන්නෙ නෑ. වෙනස් කම් වලට වඩා සමානකම් වැඩියි. ලංකාවෙ වගෙ උනොත් කොහොමත් walking dead වල තරං මරාගන්න එකක් නෑ
FTWD එකත් එච්චර ඇල්ලුවෙ නෑඒක හොඳයිද ?
lankawata zombie awoth ane wasanawan.
eka witharai adu ban

FTWD eka matanam allala giya.eke thriller gathiya wedi TWD ekata wada.
un patta bayai zombielata



සිහි නැතුව ඉඳල නැගිටිනව. ලෝකෙම වෙනස් වෙලා. නගර පිටිං පාලුවට ගිහිං. යන යන තැන කන්න සොම්බි පන්නනව. උන්ගෙන් බේරෙන්න දුවනව හැංගෙනව. පස්සෙ සොම්බියෙක් බෙහෙතකට හොයන්න නැති වුනා
ඒකෙ සොම්බි දුර්වල වැඩියි. වේගෙන් දුවන ඉනිමඟක් දිගේ වුනත් නඟින ජාතියෙ උන් හිටිය නං ඔයිට වඩා හොඳ වෙන්න තිබ්බ 


