මේ film එක සොයාදෙන්න

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :no:
    නගර වල එකා එකා මරාගන්නව.
    ගම් පලාත් වල තත්වෙ කොහොමත් තියෙන්නෙ පොලිසි අනං මනං මොකුත් නැතුව ඇඳුනුම් කම මත. ඒ වගේ පැති වල මිනිස්සු ඉක්මනට එකතු වෙනව. ඔය කියන තරං කොටාගන්නෙ නෑ. වෙනස් කම් වලට වඩා සමානකම් වැඩියි. ලංකාවෙ වගෙ උනොත් කොහොමත් walking dead වල තරං මරාගන්න එකක් නෑ :no:

    FTWD එකත් එච්චර ඇල්ලුවෙ නෑ :no: ඒක හොඳයිද ?

    lankawata zombie awoth ane wasanawan.
    eka witharai adu ban :baffled:
    FTWD eka matanam allala giya.eke thriller gathiya wedi TWD ekata wada.
    un patta bayai zombielata :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තේරුණ එක ලොකු දෙයක්.. මොකට බලනවද මන්ද ඔය ජරාව :rofl::rolleyes:

    මුල ටික පට්ට බං :love: සිහි නැතුව ඉඳල නැගිටිනව. ලෝකෙම වෙනස් වෙලා. නගර පිටිං පාලුවට ගිහිං. යන යන තැන කන්න සොම්බි පන්නනව. උන්ගෙන් බේරෙන්න දුවනව හැංගෙනව. පස්සෙ සොම්බියෙක් බෙහෙතකට හොයන්න නැති වුනා :( ඒකෙ සොම්බි දුර්වල වැඩියි. වේගෙන් දුවන ඉනිමඟක් දිගේ වුනත් නඟින ජාතියෙ උන් හිටිය නං ඔයිට වඩා හොඳ වෙන්න තිබ්බ :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මුල ටික පට්ට බං :love: සිහි නැතුව ඉඳල නැගිටිනව. ලෝකෙම වෙනස් වෙලා. නගර පිටිං පාලුවට ගිහිං. යන යන තැන කන්න සොම්බි පන්නනව. උන්ගෙන් බේරෙන්න දුවනව හැංගෙනව. පස්සෙ සොම්බියෙක් බෙහෙතකට හොයන්න නැති වුනා :( ඒකෙ සොම්බි දුර්වල වැඩියි. වේගෙන් දුවන ඉනිමඟක් දිගේ වුනත් නඟින ජාතියෙ උන් හිටිය නං ඔයිට වඩා හොඳ වෙන්න තිබ්බ :love:

    මාත් season 2ක් ද කොහේ බැලවා..මුල්ම එක තමා හොද.. ඊට පස්සේ නිකන් කතාව ඇදගෙන යනවා විතරනේ -_-
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් season 2ක් ද කොහේ බැලවා..මුල්ම එක තමා හොද.. ඊට පස්සේ නිකන් කතාව ඇදගෙන යනවා විතරනේ -_-

    season 2 ට පස්සෙත් ගොඩක් දුර යනකං බැලුව. තව හොඳ හොඳ ඒව තිබ්බ. carl ගෙ ලව් එක මැරෙනව. සොම්බි පැතිරෙන්න පටං ගත්තු අලුත නඟර බෝම්බ දාල විනාශ කරන ඒව පෙන්නුව. :love: