මේ Kandos ඇඩ් එක මතකද ? [Late 90s Kandos Advertisement]
අපි පොඩි දවස් වල ගිය එකක් නේ,මෙකේ තව එහෙකුත් තියනවා,එක නම් මම Youtube දැක්කෙ නැ.
මේ තව දෙකක්,මෙවත් එකාලේ ගිය එවා,මතක ඇතිනේ කට්ටියට.

Last edited:
podi kale mawenawa mawenawa mewa dakkama 
hena aasawen balan unne...