මේ LAP දෙකෙන් හොද මොකක්ද?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මේ LAP දෙකෙන් හොද මොකක්ද?

    Acer Aspire E5-574 (Intel Core i3-6th Gen/ 4GB RAM/ 1TB HDD/ 15.6" LED) vs Lenovo IP300 i3 6th Gen Notebook (I3/6100U/4GB/1TB/DOS)

    oya lap deke namata site link karala thine ethanin specs balapan

    E5-574_11.JPG

    03-500x500.jpg
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Need full Specs!

    මචන් ෆුල් ස්පෙසිෆිකේශන් දාපන්.....:yes:
    උබ දාල තියෙන දේවල් ටිකෙන් හරියටම කියන්න බෑ, ඒවගේම උඹ මොනවද දේවල් වලටද යූස් කරන්න හිතන් ඉන්නෙ කියලත් දාපන්, ;)
    එතකොට කම්පෙයා කරන්න ලේසී.. :yes:
    දැනට කියන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් විදියට ඒසර් වලට වඩා ලෙනෝවෝ හොඳයි කියන එක විතරයි. :nerd:
     
    man lap deke name ekata site ekak link karala athi machan. e deke thinawa specs
    ganne nam developing wada walata.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Performance not enough!

    බ්‍රෑන්ඩ් එකක් විදියට කලින් කිව්ව වගේ ලෙනෝවෝ හොඳයි ඒසර් වලට වඩා. :yes:
    හැබැයි මම හිතන්නෙ නෑ ඩිවෙලොපින් වලට මේ දෙකම ගැලපෙනව කියල. :sorry:
    නෝමල් ඩිවෙලොපින් වලට ඇතිවෙයි, ඒත් උඹ යුනි එකේ වැඩවලට නම් හොයන්නෙ විශේශයෙන් ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරනකොට i3 එක අනිවා මදි වෙයි. :shocked:

    i5 තමා ඩිවෙලොපින් වලට ගානට සෙට් වෙන්නෙ. :love::love::love:

    රැම් එකනම් ඇතිවෙයි, හැබැයි උබ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවෙලොපින් කරනවනම් හරි වර්චුවල් මැශින් දානවනම් 8GB එකකට යන එක හොඳයි. :yes:
    අනිත් ස්පෙක්ස් ශේප්. ;)
     
    university Offer ekata wadipura 4 GB ekak hambenawa lenovo ekata etakota total 8GB. acer ekata 2GB ekak total 6GB lu.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    university Offer ekata wadipura 4 GB ekak hambenawa lenovo ekata etakota total 8GB. acer ekata 2GB ekak total 6GB lu.

    8GB හම්බෙනවනම් පට්ට.
    හැබැයි හම්බුනත් නැතත් ඒසර් ගන්න එපා.

    රැම් එකනම් පස්සෙ වෙනම වැඩි කරගන්න පුලුවන්, වැඩි ගානක් යන්නෙත් නෑ.
    4GB ලැප්ටොප් රැම් එකක් ~Rs:4000 වගේ වෙයි.
    CPU එක එහෙම අප්ග්‍රේඩ් කරන්න බෑනෙ.

    ඒකනිසා මමනම් හිතන්නෙ i5 එකක් ගන්න කියල, පස්සෙ රැම් මදි වගේනම් 4GB එකක් ගහන්න පුලුවන්නෙ.
     
    A.Dinusha

    Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    37
    Colombo
    බ්‍රෑන්ඩ් එකක් විදියට කලින් කිව්ව වගේ ලෙනෝවෝ හොඳයි ඒසර් වලට වඩා. :yes:

    Generally Lenovo hodai kivvath Lenovo valath patta chater models tiyanawa. Lenovo ideapad 100 vage eva ganna deyak naha.
    Acer valath supiri models tiyanawa bro.Naththe nah.

    Between above 2 models,I like the Acer one tho.

    http://www.digit.in/laptops/acer-as...0q700ugin-compare-6167.html?pid=6167-6639-0-0
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    8GB හම්බෙනවනම් පට්ට.
    හැබැයි හම්බුනත් නැතත් ඒසර් ගන්න එපා.

    රැම් එකනම් පස්සෙ වෙනම වැඩි කරගන්න පුලුවන්, වැඩි ගානක් යන්නෙත් නෑ.
    4GB ලැප්ටොප් රැම් එකක් ~Rs:4000 වගේ වෙයි.
    CPU එක එහෙම අප්ග්‍රේඩ් කරන්න බෑනෙ.

    ඒකනිසා මමනම් හිතන්නෙ i5 එකක් ගන්න කියල, පස්සෙ රැම් මදි වගේනම් 4GB එකක් ගහන්න පුලුවන්නෙ.

    ඇයි බං acer ඔය තරම් අවුල්ද
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මේකයි මචන්, මම ලෙනෝවෝ හොදයි කියල අත්දැකීමෙන් දන්නව. :love::love:
    ඒසර් නම් මම යූස් කරල නෑ නමුත් මගෙ යාලුවො ගොඩක් ඉන්නව ඒසර් යූස් කරපු, උන්ගෙ රිවීව්ස් නම් ඒසර් ගැන බොහොම නරකයි. :baffled:
    හැබැයි ඒසර් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන එවුන් නැතුවාම නෙමෙයි. :yes::yes::yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අද එළකිරියේ ලැප්ටොප් ප්‍රශ්න ගොඩක් තියෙනවනේ :baffled:

    Acer මගේ අයියා පාවිච්චි කරා අවුරුදු හයක්..කරදරයක් නැතුව වැඩ කරා..දැන් මම පාවිච්චි කරනේන්ත් Acer එකක්..මේක අවුලක් නැහැ...මම ගත්තේ නම් University Offer ඒකට දෙන E5-575G එක :) ගන්න පුළුවන් නම් මේකම ගනින් මචන්..E5-574 එක පරණ එක..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මන් අද acer e5-575g එකක් ගත්තා.campus යන පොරක් set
    කරගෙන ගනින්.ඔය ගානට i5 ගන්න පුලුවන්
     
    A.Dinusha

    Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    37
    Colombo
    Lenovo vala idea pads vadak nah bro. Issara apu lenovo THINKPAD nam supiri Badu. Mage Lenovo T 410 s notebook model 5 n half years vada gaththa no faults except a keyboard issue then sell kara .habai mam kalen kaleta service Kara hodata. Danatath Lenovo over 100 k models tiyenava Eva durable.
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන් ෆුල් ස්පෙසිෆිකේශන් දාපන්.....:yes:
    උබ දාල තියෙන දේවල් ටිකෙන් හරියටම කියන්න බෑ, ඒවගේම උඹ මොනවද දේවල් වලටද යූස් කරන්න හිතන් ඉන්නෙ කියලත් දාපන්, ;)
    එතකොට කම්පෙයා කරන්න ලේසී.. :yes:
    දැනට කියන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් විදියට ඒසර් වලට වඩා ලෙනෝවෝ හොඳයි කියන එක විතරයි. :nerd:

    sira?:confused::confused::confused: