මේ LAPTOP එක ගන්න එක පාඩුද මචන්ලා?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    මේ LAPTOP එක ගන්න එක පාඩුද මචන්ලා?

    මචං මේ ලැප්ටොප් එක ගන්න එක පාඩුද නැද්ද කියන්නකෝ...

    මට නෙමෙයි අඳුරන කෙල්ලෙක්ට. games එහෙම ගහන්න නෙමෙඉ සාමාන්ය් campus වැඩ වලට වගේ.

    HP 2000-2133 TU
    Intel Core i3-2328 M
    500 GB HDD
    2 GB RAM
    WiFi, Web Cam
    Windows 8
    15.6 Display

    Price 84 000.

    මේක මේ ගානට පාඩු නම් උබල දන්නා ඔය qualifications තියෙන lap එකක ගාන කීයක් විතර වේවිද කියලත් කියන්න.

    එහෙම නැත්නම් 84 000 කට වගේ තියෙන ලැප් එකක qualifications කියන්නකෝ මචන්ලා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    hp g6 eka ganna

    core i5
    750GB hard disk
    4gb ddr 3 ram
    15.6 led screen
    2gb dedicated vga

    79-80kata vitara ganna puluwan. ram eka increase karot 84i (with 8GB RAM)
     
    • Like
    Reactions: Black Rider

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    oka ganna epaa melo rahak naha menna mugen ganin aduwata denawa baduth hodayi
    profilepic1489_1.gif
     
    • Like
    Reactions: Black Rider

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    sorry බන් මැද්දට පැන්නට... 55,000 වගේ ගන්න පුලුවන් lap එකක් කියහල්ලකො.... Ps,Ai, තමයි වැඩිපුරම වැඩ කරන්න වෙන්නෙ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹට ඔය HP ලදරමම ඕනාද......?? :rolleyes: ඕකම ඕනා නම් දෙන්නම් 69,000/= කට..... :yes:

    ටොෂිබා එකක් ගනින්...... බඩු සුපිරි..... වොරන්ටි සුපිරි..... :yes:

    profilepic1489_1.gif
     
    • Like
    Reactions: Black Rider

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oka hondatama padui bn. i3 2nd generation ne. machan elakiri ona tharam thread athi lap ganna than gana search karala balanna.Ganna agent ge warranty 1k ekka. dela thiayna link 1 hondai. laptop.lk nam hithannawath epa.
     
    • Like
    Reactions: urajdrlk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචං මේ ලැප්ටොප් එක ගන්න එක පාඩුද නැද්ද කියන්නකෝ...

    මට නෙමෙයි අඳුරන කෙල්ලෙක්ට. games එහෙම ගහන්න නෙමෙඉ සාමාන්ය් campus වැඩ වලට වගේ.

    HP 2000-2133 TU
    Intel Core i3-2328 M
    500 GB HDD
    2 GB RAM
    WiFi, Web Cam
    Windows 8
    15.6 Display

    Price 84 000.

    මේක මේ ගානට පාඩු නම් උබල දන්නා ඔය qualifications තියෙන lap එකක ගාන කීයක් විතර වේවිද කියලත් කියන්න.

    එහෙම නැත්නම් 84 000 කට වගේ තියෙන ලැප් එකක qualifications කියන්නකෝ මචන්ලා.

    උඹට ඔය HP ලදරමම ඕනාද......?? :rolleyes: ඕකම ඕනා නම් දෙන්නම් 69,000/= කට..... :yes:

    ටොෂිබා එකක් ගනින්...... බඩු සුපිරි..... වොරන්ටි සුපිරි..... :yes:

    profilepic1489_1.gif

    ඔන්න බලප්න් ඔකම මුගෙන් ගත්තත් උබට 15ක් ලාබයි උ කියන විදියට ලංකාවට එන hp hodha naehae e nisaa වෙන එකක් ගනින් :yes:;)
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    sorry බන් මැද්දට පැන්නට... 55,000 වගේ ගන්න පුලුවන් lap එකක් කියහල්ලකො.... Ps,Ai, තමයි වැඩිපුරම වැඩ කරන්න වෙන්නෙ....

    :oo: ඔය ගානට නම් යන්න වෙන්නේ ටොෂිබා නම් AMD E1-1200 APU (1.4GHz, 1M Cache) තියෙන ප්‍රොසා හෝ Pentium Dual B950 2.1Ghz ප්‍රොසා තියෙන එකකට තමා...... ඒසර් වගේ නම් අඩුවට ගන්න පුලුවන් වෙයි..... ඕනා දෙයක් තිබ්බොත්, කෝල් එකක් දීපන්..... නැත්නම් අපේ මාළඹේ බ්‍රාන්ච් එක පැත්තේ වරෙන්...... :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :oo: ඔය ගානට නම් යන්න වෙන්නේ ටොෂිබා නම් AMD E1-1200 APU (1.4GHz, 1M Cache) තියෙන ප්‍රොසා හෝ Pentium Dual B950 2.1Ghz ප්‍රොසා තියෙන එකකට තමා...... ඒසර් වගේ නම් අඩුවට ගන්න පුලුවන් වෙයි..... ඕනා දෙයක් තිබ්බොත්, කෝල් එකක් දීපන්..... නැත්නම් අපේ මාළඹේ බ්‍රාන්ච් එක පැත්තේ වරෙන්...... :yes:

    මමත් අහල තියෙනව Toshiba නැත්තන් Asus හොදයි කියල, ගාන තමයි වැඩේ... ලෙඩ ගොඩක් අරගෙනත් වැඩක් නැනෙ බන්....
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    i got the same laptop for 73? machan u can go for core i5 Dell for that price.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මමත් අහල තියෙනව Toshiba නැත්තන් Asus හොදයි කියල, ගාන තමයි වැඩේ... ලෙඩ ගොඩක් අරගෙනත් වැඩක් නැනෙ බන්....

    :oo: ඉතින් එහෙනම් ටොෂිබා Pentium Dual තියෙන එක ගනින්..... :yes:

    Toshiba Satellite C850

    Pentium Dual B950 2.1Ghz
    15.6 Screen / 2GB DDR3
    320GB HDD
    DVD SuperMulti Double Layer Drive
    Webcam / Bt-wi-fi
    Card Reder
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    උඹට ඔය HP ලදරමම ඕනාද......?? :rolleyes: ඕකම ඕනා නම් දෙන්නම් 69,000/= කට..... :yes:

    ටොෂිබා එකක් ගනින්...... බඩු සුපිරි..... වොරන්ටි සුපිරි..... :yes:

    profilepic1489_1.gif

    HP ma kiyala na. HP cha da ban? Vena ekak unath aulak na.