මේක මේ ගානට අවුල්ද බන්?
මේකෙන් develop/ graphic දෙකම ගොඩ දා ගන්න ඇති වෙයිද?
හොදයි බන් සුපිරි..ඔය spec එකක් මේ ගානට තිබ්බා කිව්වමත් පුදුමයි..
අහ් එහෙනම් මේක බලන්නම්.හොදයි බන් සුපිරි..ඔය spec එකක් මේ ගානට තිබ්බා කිව්වමත් පුදුමයි..
ඒ මොකෝ බන් ඒ?අවුලක් නෑ. හැබැයි ගත්ත ගමන් win 10 දාන්න
Asus හොඳද? මන් ගාව කලින් dell එකක් තිබ්බ හින්දා dell එකකටම යන්න කිව්වේado wadi wagene bn...
blapn Asus ekak JKCS eke.price nm dala na.
https://www.nanotek.lk/product/2179
aye wadi wela wage thama habai :/
අයි බන් එහෙම කිව්වේ?අවුලක් නෑ. හැබැයි ගත්ත ගමන් win 10 දාන්න
එහෙම ගෙන්නන්න බැලුනේ අර අලුත් සීන් එක හින්දා.italy වලින් ඒවන්න ඇහුවා DHL වලින්.custom එකෙන් hold කරොත් සල්ලිත් නෑ ලැප් එකත් නෑImport from abroad. Another 50,000 will get you a macbook.
I 7 එක 3.20 ක් බන්i5 ne bn padui oya ganata
තව ඉස්සරහට තවත් ගණන් යනවා බන්i5 ne bn padui oya ganata
අයි බන් 11 එන එකට 10 දාන්න කියන්නේහැබැයි ගත්ත ගමන් win 10 දාන්න
Mn msi ekak aran dunna mallita 290 ta i7 11th gen 3050 rtxඑහෙම ගෙන්නන්න බැලුනේ අර අලුත් සීන් එක හින්දා.italy වලින් ඒවන්න ඇහුවා DHL වලින්.custom එකෙන් hold කරොත් සල්ලිත් නෑ ලැප් එකත් නෑ
I 7 එක 3.20 ක් බන්
------ Post added on May 3, 2022 at 7:12 PM
That rule is for commercial imports. Break the seal, declare as used item and undervalue it around $500.එහෙම ගෙන්නන්න බැලුනේ අර අලුත් සීන් එක හින්දා.italy වලින් ඒවන්න ඇහුවා DHL වලින්.custom එකෙන් hold කරොත් සල්ලිත් නෑ ලැප් එකත් නෑ
I 7 එක 3.20 ක් බන්
------ Post added on May 3, 2022 at 7:12 PM
කොහෙන්ද බන්?Mn msi ekak aran dunna mallita 290 ta i7 11th gen 3050 rtx
ඔය කියන වැඩේ sure ද?That rule is for commercial imports. Break the seal, declare as used item and undervalue it around $500.
100% sure. CBSL Governor said that rule only applies to commercial importers and doesn't apply to small parcels and anyways the sender will declare as gift so added advantage for you.කොහෙන්ද බන්?
ඔය කියන වැඩේ sure ද?
එයා ඒවද්දි june වෙනවා. ඒක ඒවද්දී custom එකෙන් අව්ලක් උනොත් කියලා බය.
අහ් එහෙනම් italy යාලුවට කියලම ගෙන්න ගන්නවා.එයා දැන් ලංකාවේ ඉන්නේ නිවාඩු ඇවිත්. ගිය ගමන් දාන්නම් කිව්වා DHL.100% sure. CBSL Governor said that rule only applies to commercial importers and doesn't apply to small parcels and anyways the sender will declare as gift so added advantage for you.
Best Ideaඅහ් එහෙනම් italy යාලුවට කියලම ගෙන්න ගන්නවා.එයා දැන් ලංකාවේ ඉන්නේ නිවාඩු ඇවිත්. ගිය ගමන් දාන්නම් කිව්වා DHL.
