ඔව් මචං, 100%ක් එකඟයි. ඒකෙ තියෙන Insurance පැත්තත් එක්ක බැලුවම අනිවා මේක ඉදිරියෙන් ඉන්නෙ. ඒත් Investment කියන කාරණය විතරක් හිතුවොත් අනිවා බෑන්ක් එක තමයි වාසි. අන්තිමටම එන Amount එක වැඩි බෑන්ක් එකේ. ඒකත් ටිකක් ලොකු පරතරයක් වෙන්න පුලුවන් ඒත් මේ කියන විදියෙ Insurance Coverage එකක් FD එකකින් කොහොමවත් ගන්න බෑ.
මගේ නම් මතය මේ නිසා ටිකක් කල් වැඩි Insurance එකක් දාල අනිත් පැත්තෙන් FD Plan එකක් හරියට බැංකුවක ගෙනියන එක. එහෙම වුණොත් ගානට බැලන්ස් කරගෙන අරකෙන් Health පැත්ත කරගන්න ගමන්ම ඉන්වෙස්ට්මන්ට් පැත්ත බෑන්ක් එක හරහා කරගන්න පුලුවන්
හැබැයි ඉතිං බෑන්ක් එකක සල්ලි ඉතුරු කරන එක වගකීම් ගොඩක් තියෙන පුද්ගලයෙක්ට කොයිතරම් දුරට ප්‍රායෝගිකවෙයිද කියන එකනම් මම දන්නෙ නෑ මචං. මට නම් කිසිම අවුලක් නෑ මේ වෙනකල් තනියම ඉන්න නිසා. බැඳපු දවසක තමයි ඒක බලන්න ඕන![]()
Banku wala salli danna epa ban aparade. Hoda investments tikak balala invest karapan.
inflation+ rupee value eka adu wenawath ekka banku rates walata ube thiyena sallith adu wena eka thama wenne




