මේ Life Insurance plan එක හොඳයිද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    wedak ne kiyanne add nokale ne ban. I just don't care about hospital coverage that much.
    man wadipura focus kare long term profit ekata. But I still get decent coverage.

    Extended Disability Benefit (Due to Accident) 18 lakhs

    Arogya (Per day) 5000 (Double in ICU)

    thawa thiyenawa type karanna kammali.
    bonus depends on your age & coverage period

    Premium eka kiyda?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Maturity - Rs 4,090,000 + Rs 1,350,000 = Rs 5,440,000

    Meh gana sure de unbata?

    Yes machn

    මචං,

    මේ 4,090,000 කියන එක උඹ කොහෙන්ද ගත්තෙ?

    මේ තියෙන්නෙ මම දාල තියෙන Insurance Plan එක. මම නම් මේක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට තමයි තියාගෙන ඉන්නෙ.

    insurance.jpg

    මාසෙකට 22,084ක් ගෙවනව. අවුරුදු 10ක් ගෙවන්න තියෙනව මචං. මේකට ලක්ෂ 15ක හෙල්ත් කාඩ් එකක් හම්බවුණා. ඒකෙන් ප්‍රයිවෙට් හොස්පිට්ල් වල බිල් එක ගෙවන්න පුලුවන් ලක්ෂ 15ක් වෙනකල් අවුරුද්දකට. එයිට අමතරව රජයේ හෝ පෞද්ගලික ඕනම හොස්පිට්ල් එකක නැවතිලා හිටියොත් පැය 48කට වඩා, අර පැය 48ත් ඇතුලුව ඉන්න දවස් ගානට දවසට 12,500 බැගින් ගෙවනව උපරිමය අවුරුද්දට දවස් 180ක්(ඊළඟ අවුරුද්දෙ ආයිත් අලුත් වෙනව). ICU හිටියොත් ඩබල් පේ කරනව(25,000ක්).

    හැබැයි මේකෙ පොඩි කොන්දේසි ටිකකුත් තියෙනව මචං. ඩෙන්ටල් වලට ගෙවන්නෙ නෑ. ඒවට ගෙවන්නෙ ඇක්සිඩන්ට් එකක් වුණොත් විතරයි. ලොකු පොතක් හම්බවුණා මට කොන්දේසි ඔක්කොම තියෙන:P:P:P.

    මේකෙ මාසෙට දාන වාරිකයෙන් ලොකුම කොටසක් යන්නෙ අපේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට මචං. මගේ එකේ නම් 20,000ක්ම වගේ යන්නෙ ඒකට. ඉතුරු 2000 තමයි Insurance එකට තියාගන්නෙ. එතකොට මම 20,000 බැගින් අවුරුදු 10ක් ගෙව්වම අපි එයාලට ගෙවල තියෙන ගාන තමයි ඔය Maturity Value කියල ලක්ෂ 20+ කියල තියෙන්නෙ. ඒව අපේම සල්ලි. ඒකට ලක්ෂ 11 හමාරක් එයාල බෝනස් විදියට ෂුවර් කරල දෙනව කියල තමයි යටින් කියල තියෙන්නෙ. ඒ කම්පැනි එකෙන් අපිට දෙන ගාන. ඒක කම්පැනි එක ලබන ලාබයත් එක්ක තව වැඩි වෙනව. මගේ පොලිසි එකට උපරිම කීයක් වගේ දෙයිද කියන එක ගැන නම් මට ලොකු අයිඩියා එකක් නෑ බං. මම මේක දාපු ඒජන්ට් කිව්වෙ නම් තව ලක්ෂ 3-4ක් වගේ එකතු වෙයි කියල. එතකොට මට අවුරුදු 10 කල්පිරෙද්දි මම දාපු ලක්ෂ 20+ උන්දෙන ලක්ෂ 14ක් වගේ ගන්න පුලුවන් වෙයි. ඔක්කොම ලක්ෂ 35ක් වගේ රිටර්න් එකක් එයි.
    හැබැයි උඹ දාල තියෙන පොලිසි එකේ මාසෙට ගෙවන්නෙ 7000යි. ඒකෙන් 2000ක්වත් කැපෙනව ඇති Insurance Plan එකට(පොලිසි එකේ වැලිව් එක+උඹේ වයස මත ඒක ඩිපෙන්ඩ් වෙනව)
    එතකොට උඹ දාන්න හදන පොලිසි එක මගේ එකට වඩා අවු17ක් කල් තියෙනව හැබැයි මාසික වාරිකය මගේ එක වගේ 3ගුණයකටත් වඩා අඩුයි. ඒත් මගේ පොලිසි එකේ රිටර්න් එක ලක්ෂ 11යි ගාණක් වගේ තමයි වෙලා තියෙන්නෙ හැබැයි උඹ දාල තියෙන එකේ ලක්ෂ 40කට එහා පැත්තෙ රිටර්න් එකක් තියෙනව. මට බැලූ බැල්මට මේකෙ අවුලක් තියෙනව වගේ පේනව මචං. හොඳට බලන්න කොටේෂන් එක. පුලුවන් නම් ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න මෙතැන විස්තර අයින් කරල.
    මට නම් දාපු පොලිසි එක ඇත්තටම වටිනව මාසෙට 22,000ක් වගේ ගෙවල අර වගේ කවර් ගොඩක් එක්ක අන්තිමේදි ලක්ෂ 35ක් වගේ ගන්න පුලුවන් වේවි :) :) :)

    ඉන්ෂුවරන්ස් ෆීල්ඩ් එකේ ඉන්න කෙනේක මේක තව පැහැදිලි කරාවි :) :) :)
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Meka nan mata pena widihata tikak padui machan.
    hethu kihipayak thiyenawa.
    Main eka thama uba hodata bonus wadi wena widihata plan eka hadala nehe.
    Bonus eka wadi wenna ube plan eka thawa tikak extend wenna one. 10 years kiyanne short wadi. 20 years pannala thibbanam patta.

    Dan balapan uba investment widihata dammath illustrated bonus to be expected thiyenne maturity value eken 57%k wage.
    Mata bonus amount eka around 375% the maturity value.
    Mage Maturity value 18lakhs, illustrated bonus 66lakhs
    Anika man18lakhs pay karanneth nehe anthima aurudu 5k,6k freedom plan eke bonus eken cover wenawa.

    Puluwannam oka extend karaganna.
     
    • Like
    Reactions: sithija.h

    මම ගොඩක්ම හිතුවෙ සල්ලි ලැබෙන කාලය ගැන මචං. මට සල්ලි අවශ්‍යමවෙයි කියල හිතෙන කාලෙකට තමයි මේක Mature වෙන්න හැදුවෙ.දැන් මාස 6කටත් වැඩිය මේකට ගෙවල තියෙනව. මම තව ටිකක් වැඩේ ගැන හොයල බලල ඒජන්ට් කාරයවත් හම්බවෙලා වෙනස් කරගන්න පුලුවන්ද බලන්නම් මචං. තෑන්ක්ස් ඇඩ්වයිස් එකට :) :) :)
     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචං,

    මේ 4,090,000 කියන එක උඹ කොහෙන්ද ගත්තෙ?

    මේ තියෙන්නෙ මම දාල තියෙන Insurance Plan එක. මම නම් මේක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට තමයි තියාගෙන ඉන්නෙ.

    insurance.jpg

    මාසෙකට 22,084ක් ගෙවනව. අවුරුදු 10ක් ගෙවන්න තියෙනව මචං. මේකට ලක්ෂ 15ක හෙල්ත් කාඩ් එකක් හම්බවුණා. ඒකෙන් ප්‍රයිවෙට් හොස්පිට්ල් වල බිල් එක ගෙවන්න පුලුවන් ලක්ෂ 15ක් වෙනකල් අවුරුද්දකට. එයිට අමතරව රජයේ හෝ පෞද්ගලික ඕනම හොස්පිට්ල් එකක නැවතිලා හිටියොත් පැය 48කට වඩා, අර පැය 48ත් ඇතුලුව ඉන්න දවස් ගානට දවසට 12,500 බැගින් ගෙවනව උපරිමය අවුරුද්දට දවස් 180ක්(ඊළඟ අවුරුද්දෙ ආයිත් අලුත් වෙනව). ICU හිටියොත් ඩබල් පේ කරනව(25,000ක්).

    හැබැයි මේකෙ පොඩි කොන්දේසි ටිකකුත් තියෙනව මචං. ඩෙන්ටල් වලට ගෙවන්නෙ නෑ. ඒවට ගෙවන්නෙ ඇක්සිඩන්ට් එකක් වුණොත් විතරයි. ලොකු පොතක් හම්බවුණා මට කොන්දේසි ඔක්කොම තියෙන:P:P:P.

    මේකෙ මාසෙට දාන වාරිකයෙන් ලොකුම කොටසක් යන්නෙ අපේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට මචං. මගේ එකේ නම් 20,000ක්ම වගේ යන්නෙ ඒකට. ඉතුරු 2000 තමයි Insurance එකට තියාගන්නෙ. එතකොට මම 20,000 බැගින් අවුරුදු 10ක් ගෙව්වම අපි එයාලට ගෙවල තියෙන ගාන තමයි ඔය Maturity Value කියල ලක්ෂ 20+ කියල තියෙන්නෙ. ඒව අපේම සල්ලි. ඒකට ලක්ෂ 11 හමාරක් එයාල බෝනස් විදියට ෂුවර් කරල දෙනව කියල තමයි යටින් කියල තියෙන්නෙ. ඒ කම්පැනි එකෙන් අපිට දෙන ගාන. ඒක කම්පැනි එක ලබන ලාබයත් එක්ක තව වැඩි වෙනව. මගේ පොලිසි එකට උපරිම කීයක් වගේ දෙයිද කියන එක ගැන නම් මට ලොකු අයිඩියා එකක් නෑ බං. මම මේක දාපු ඒජන්ට් කිව්වෙ නම් තව ලක්ෂ 3-4ක් වගේ එකතු වෙයි කියල. එතකොට මට අවුරුදු 10 කල්පිරෙද්දි මම දාපු ලක්ෂ 20+ උන්දෙන ලක්ෂ 14ක් වගේ ගන්න පුලුවන් වෙයි. ඔක්කොම ලක්ෂ 35ක් වගේ රිටර්න් එකක් එයි.
    හැබැයි උඹ දාල තියෙන පොලිසි එකේ මාසෙට ගෙවන්නෙ 7000යි. ඒකෙන් 2000ක්වත් කැපෙනව ඇති Insurance Plan එකට(පොලිසි එකේ වැලිව් එක+උඹේ වයස මත ඒක ඩිපෙන්ඩ් වෙනව)
    එතකොට උඹ දාන්න හදන පොලිසි එක මගේ එකට වඩා අවු17ක් කල් තියෙනව හැබැයි මාසික වාරිකය මගේ එක වගේ 3ගුණයකටත් වඩා අඩුයි. ඒත් මගේ පොලිසි එකේ රිටර්න් එක ලක්ෂ 11යි ගාණක් වගේ තමයි වෙලා තියෙන්නෙ හැබැයි උඹ දාල තියෙන එකේ ලක්ෂ 40කට එහා පැත්තෙ රිටර්න් එකක් තියෙනව. මට බැලූ බැල්මට මේකෙ අවුලක් තියෙනව වගේ පේනව මචං. හොඳට බලන්න කොටේෂන් එක. පුලුවන් නම් ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න මෙතැන විස්තර අයින් කරල.
    මට නම් දාපු පොලිසි එක ඇත්තටම වටිනව මාසෙට 22,000ක් වගේ ගෙවල අර වගේ කවර් ගොඩක් එක්ක අන්තිමේදි ලක්ෂ 35ක් වගේ ගන්න පුලුවන් වේවි :) :) :)

    ඉන්ෂුවරන්ස් ෆීල්ඩ් එකේ ඉන්න කෙනේක මේක තව පැහැදිලි කරාවි :) :) :)

    මචන් මේක investment එක්කට වඩා health benefits වැඩි plan එකක් වගේ නේ. 10 years වලට පස්සේ ඔයාට හම්බවෙන්නේ 2,000,000 + 1,150,000 = 3,150,000

    ඔයා ගෙවනවා 120 *22,000 = 2,640,000

    Rs 510,000 වගේ ගානක් නේ එන්නේ වැඩිපුර. 10 years term එක මදි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Meka nan mata pena widihata tikak padui machan.
    hethu kihipayak thiyenawa.
    Main eka thama uba hodata bonus wadi wena widihata plan eka hadala nehe.
    Bonus eka wadi wenna ube plan eka thawa tikak extend wenna one. 10 years kiyanne short wadi. 20 years pannala thibbanam patta.

    Dan balapan uba investment widihata dammath illustrated bonus to be expected thiyenne maturity value eken 57%k wage.
    Mata bonus amount eka around 375% the maturity value.
    Mage Maturity value 18lakhs, illustrated bonus 66lakhs
    Anika man18lakhs pay karanneth nehe anthima aurudu 5k,6k freedom plan eke bonus eken cover wenawa.

    Puluwannam oka extend karaganna.

    Umba plan kala widiya kiyapan
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Umba plan kala widiya kiyapan

    divi thilana+freedom plan.
    Freedom eken rewards walin divi thilina eke anthima aurudu tika gewanawa.
    mehema thama quotation eka haduwe but policy eka aran apahu balanna one mata sure nehe
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2S7IgXP.png
    FH50xc5.png

    ඔය මට SLIC එකෙන් එව්ව quotation දෙකක්..දැම්මේ නම් නැහැ..මට idea එකක් ආවේ නැහැ ඕකෙන් වෙන ලොකු සෙතක් පිලිබදව :dull:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    2S7IgXP.png
    FH50xc5.png

    ඔය මට SLIC එකෙන් එව්ව quotation දෙකක්..දැම්මේ නම් නැහැ..මට idea එකක් ආවේ නැහැ ඕකෙන් වෙන ලොකු සෙතක් පිලිබදව :dull:

    ඇත්තම කිව්වොත් Insurance එක ඇරුනම ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට මේක එච්චරම වටින්නෙ නෑ බං. Insurance එක නම් සෑහෙන්න වටිනව. ඒත් Investment එකක් විදියට ගත්තොත් මෙයිට වැඩිය ලාභ ගන්න පුලුවන් බෑන්ක් එකක මේ වගේ ප්ලෑන් එකක් දැම්මොත්. මාසෙට ලොකු ගාණක් එක දිගට ඉතිරි කරන්න පුලුවන් නම්, හොඳ මුදල් පාලනයක් තියේ නම් හැම මාසෙකම හෝ මාස 3කට සැරයක් FD දැම්මනම් එකම ගාණක්. අවුරුදු 10ක් වගේ දාගෙන යන්න පුලුවන් නම් සෑහෙන්න ලාබයි මෙයිට වැඩිය. ආයිත් ඒක 100%ක් ෂුවර්. හැබැයි රටේ Economy එක වෙනස් වෙලා FD Rates වෙනස් වුණොත් හරි අර කළින් වගේ WHT ගැහුවොත් ලොකු ගණං වලින්. එහෙම වුණොත් තමයි ඉතිං වැඩේ අප්සට් යන්නෙ:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ltty head

    E kathawa warai ban. Banku wala salli danatawa wada secure life insurance ekakin maturity salli ena eka. Moko life insurance companies kiyanne sahenna regulate wena institutions banks walatath wada.
    Banku wahenna puluwan, bankaloth wenna puluwan. ehema unoth salli walata seththa pochchi.
    Habai life insurance companies jiwitheta wahanne ne, hora boru karanna behe.
    Aulak giyoth patas gala insurance license hold kara hena procedure ekak thiyenawa.

    Anika investment paththen kauru kohoma kiwwa fd walata minissu ohoma digata salli danne nehe. Jiwitheta dalath nehe.
    Insurance eka nan gewanawa moko naththan rewards cancel wena hinda.

    Anika loku investments walata FD danawa kiyanne ithin uta investments gena kisi idea ekak nehe. Lankawe FD rates baluwama ewa ganna balagena salli dana eka nam mata wihiluwak.
    Short term salli tikak hold karala thiyaganna wage FD ekak hodai
     
    මෙහෙමයි මචං, හිතන්න පැති ගොඩක් තියෙනව. මේ වගේ ඉන්ෂුවරන්ස් එකක ප්ලෑන් එකක් ඕපන් කරා කියන්නෙ ඒක වගකීමක් වෙනව. ගෙවාගන්න බැරි වුණොත් පොලිසි එකත් හෝල්ඩ් වෙලා අන්තිමේදි Penalty ගෙවන්නත් වෙනව. ඒ විතරක් නෙමෙයි මොනව හරි ආර්ථික ප්‍රශ්නයක් උඩ අතරමැදදි ගෙවන එක නවත්තන්න වුණොත් ඒක පට්ටම පාඩුවක්. මට මගේ ඒජන්ට් කිව්ව විදියට නම් අවම අවු3ක්වත් ගෙවල තියෙන්න ඕන රිටර්න් එකක් ගන්න කියල එහෙම මගදි කැන්සල් කරොත්. එහෙම බැලුවම ඒක දාන කෙනාට අමතර වගකීමක් වෙනව.

    ඒත් FD වල එකතු කරන්න ගියොත් කිසිම වගකීමක් නෑ ඕන නම් දානව නැත්නම් නිකං ඉන්නව. තව මාසෙක වැඩියෙන් සල්ලි ඉතුරු වුණොත් වැඩියෙන් දාන්නත් පුලුවන්.

    හොඳ රජයේ බැංකුවක දැම්මොත්(NSB,BOC,Peoples වගේ) අර කිව්ව අවදානමත් සෑහෙන්න අඩුයි(ඇත්තෙම නෑ වගේ)

    -"Lankawe FD rates baluwama ewa ganna balagena salli dana eka nam mata wihiluwak"
    ගණං හදල බලන්න මචං ඔය ඉන්ෂුවරන්ස් කම්පැනි එකේ දෙන්නෙත් දැන් දෙන බෑන්ක් වල පොලී රේට් එකට ටිකක් අඩුවෙන්. හැමතැනම බිස්නම් තමයි යන්නෙ. මම මගේ ප්ලෑන් එක දාන්න කලින් Excel Sheet එකක ගණං හදල බැලුව බෑන්ක් එකක මේ විදියටම FD Open කරගෙන අවු10ක් ගියොත් ලාභ මොකක්ද කියල. බැංකුවෙ අනිවාර්යයෙන්ම ලොකු ලාබයක් තියෙනව(Health Plan එක නැතුව ඒක වෙනම දෙයක්)

    මගේ පුද්ගලික මතය නම් මචං බෑන්ක් එකක හරියට සල්ලි ගෙනියන්න පුලුවන් නම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදියට හොඳ, බෑන්ක් වල දාන එක කියල. මම වැරදි වෙන්නත් පුලුවන්. ඒත් ගණං හදල බැලුවම මට එහෙමයි තේරෙන්නෙ. :) :) :)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    insurance ekak danne investment ekakatama neme. uba accident wela disable unoth fd eken labena sethak ne. uba marunoth fd eken labena sethak nehe. uba icu hitiyoth fd eka wedak nehe.
    interest add karagena giyama fd eke last amount eka wadi eka aththa. Habai reward ratio eka athin insurance eka sahena issarahin.

    Anika unsurance ekak danna kalin thamanta haki premium amount ekak set karaganna one. Eka ithin thamange wagakima. dura diga balala danna one.
    Oya godak insurance walata banina un gewaganna bari wela ke gahana un. ekata ithin policy owner & agent thama waradi.
    agent lata salli enne sales commission+ premium benefits walin hinda un balanne loku plan daganna.
    Nathuwa ithin insurance companies wala waradda nemei.

    Owai, loan, Lease ganillai tikak eka wage thama e paththen.
    Habai machan risk/reward ratio eke danata thiyena hodama investment eka thama life insurance moko basically life insurance eka risk free uba hariyata premium pay karagena giyoth
     
    Last edited:

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Bela ghin accident unoth claim ganna puluwanda.

    Bela or drug walin maloth claim denawada.

    hire giyat claim ganna puluwanda.

    Refugee visa rata pannat claim ganna puluwanda.

    I wanna Answers :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    insurance ekak danne investment ekakatama neme. uba accident wela disable unoth fd eken labena sethak ne. uba marunoth fd eken labena sethak nehe. uba icu hitiyoth fd eka wedak nehe.
    interest add karagena giyama fd eke last amount eka wadi eka aththa. Habai reward ratio eka athin insurance eka sahena issarahin.

    Anika unsurance ekak danna kalin thamanta haki premium amount ekak set karaganna one. Eka ithin thamange wagakima. dura diga balala danna one.
    Oya godak insurance walata banina un gewaganna bari wela ke gahana un. ekata ithin policy owner & agent thama waradi.
    agent lata salli enne sales commission+ premium benefits walin hinda un balanne loku plan daganna.
    Nathuwa ithin insurance companies wala waradda nemei.

    Owai, loan, Lease ganillai tikak eka wage thama e paththen.
    Habai machan risk/reward ratio eke danata thiyena hodama investment eka thama life insurance moko basically life insurance eka risk free uba hariyata premium pay karagena giyoth

    ඔව් මචං, 100%ක් එකඟයි. ඒකෙ තියෙන Insurance පැත්තත් එක්ක බැලුවම අනිවා මේක ඉදිරියෙන් ඉන්නෙ. ඒත් Investment කියන කාරණය විතරක් හිතුවොත් අනිවා බෑන්ක් එක තමයි වාසි. අන්තිමටම එන Amount එක වැඩි බෑන්ක් එකේ. ඒකත් ටිකක් ලොකු පරතරයක් වෙන්න පුලුවන් ඒත් මේ කියන විදියෙ Insurance Coverage එකක් FD එකකින් කොහොමවත් ගන්න බෑ.

    මගේ නම් මතය මේ නිසා ටිකක් කල් වැඩි Insurance එකක් දාල අනිත් පැත්තෙන් FD Plan එකක් හරියට බැංකුවක ගෙනියන එක. එහෙම වුණොත් ගානට බැලන්ස් කරගෙන අරකෙන් Health පැත්ත කරගන්න ගමන්ම ඉන්වෙස්ට්මන්ට් පැත්ත බෑන්ක් එක හරහා කරගන්න පුලුවන්.
    හැබැයි ඉතිං බෑන්ක් එකක සල්ලි ඉතුරු කරන එක වගකීම් ගොඩක් තියෙන පුද්ගලයෙක්ට කොයිතරම් දුරට ප්‍රායෝගිකවෙයිද කියන එකනම් මම දන්නෙ නෑ මචං. මට නම් කිසිම අවුලක් නෑ මේ වෙනකල් තනියම ඉන්න නිසා. බැඳපු දවසක තමයි ඒක බලන්න ඕන :P:P:P