මේ nonstop එක හොයලා දීපන්කො

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මේ nonstop එක හොයලා දීපන්කො

මචන් සිංහල female සින්දු තියන nonstop එකක් තියනවා..එක පටන් ගන්නේ අර වියෝ ගී ගැයෙනා කියන සින්දුවෙන්..පුළුවන් නම් හොයලා දීපන්කො දන්න එකෙක්...
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොයමු.. පොඩ්ඩක් ගුගල් කරලා බලහං. හැබැයි මමනම් හිතන්නේ නෑ. හොයාගන්න ලේසි වෙයි කියලා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරණ නන්ස්ටොප් එකක් නේද බං.. අයියෝ මං කාලෙකට කලින් මකල දැම්මා තිබිලා.. උන්ගෙ නන්ස්ටොප් ගොඩක් තිබ්බා.. මෑතකත් මං දැක්කා කෙල්ලොම විතරක් කියන නන්ස්ටොප් එකක් මොකක්දෝ සයිට් එකක තියෙනවා..:sorry:
     
    mn illuwhma dunneth na umb mkada yko makuwe mnwda dan thyena nonstop list eka dpn thyena
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;17826028 said:
    mn illuwhma dunneth na umb mkada yko makuwe mnwda dan thyena nonstop list eka dpn thyena
    සල්ලි නැහැ බං අප්ලෝඩ් කරන්න.. දාලා තේරුමකුත් නෑ.. නිකන් මහන්සිය විතරයි.. හැමදාම කොමෙන්ට් කරන එකා දෙන්නා කොමෙන්ට් කරනවා.. පැයක් විතර යද්දි ත්‍රේඩ් එක හොයන්නවත් නෑ..
     
    na bn mn qwwe nikan thyena tika dpn methana upload krnna ona na bn
    ow horata bagena ynwa bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;17826084 said:
    na bn mn qwwe nikan thyena tika dpn methana upload krnna ona na bn
    ow horata bagena ynwa bn
    සයිට් එක මතක නැහැ කුකුලො.. නැත්තං නොදා ඉන්නවද.. මං මේ හෙව්වා දැන්.. ඔය කෙල්ලන්ගෙ බෑන්ඩ් එකක්.. කෙල්ලොම විතරයි ඉන්නෙ ඕකෙ..
     
    okada yko yhplane kynne
    ela ela hmbunoth dpn mcn
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පරණ නන්ස්ටොප් එකක් නේද බං.. අයියෝ මං කාලෙකට කලින් මකල දැම්මා තිබිලා.. උන්ගෙ නන්ස්ටොප් ගොඩක් තිබ්බා.. මෑතකත් මං දැක්කා කෙල්ලොම විතරක් කියන නන්ස්ටොප් එකක් මොකක්දෝ සයිට් එකක තියෙනවා..:sorry:
    :angry::angry::angry::sorry::sorry: