පරණ නන්ස්ටොප් එකක් නේද බං.. අයියෝ මං කාලෙකට කලින් මකල දැම්මා තිබිලා.. උන්ගෙ නන්ස්ටොප් ගොඩක් තිබ්බා.. මෑතකත් මං දැක්කා කෙල්ලොම විතරක් කියන නන්ස්ටොප් එකක් මොකක්දෝ සයිට් එකක තියෙනවා..
Podi Silva - පොඩි සිල්වා;17826028 said:mn illuwhma dunneth na umb mkada yko makuwe mnwda dan thyena nonstop list eka dpn thyena
සල්ලි නැහැ බං අප්ලෝඩ් කරන්න.. දාලා තේරුමකුත් නෑ.. නිකන් මහන්සිය විතරයි.. හැමදාම කොමෙන්ට් කරන එකා දෙන්නා කොමෙන්ට් කරනවා.. පැයක් විතර යද්දි ත්රේඩ් එක හොයන්නවත් නෑ..
Podi Silva - පොඩි සිල්වා;17826084 said:na bn mn qwwe nikan thyena tika dpn methana upload krnna ona na bn
ow horata bagena ynwa bn
සයිට් එක මතක නැහැ කුකුලො.. නැත්තං නොදා ඉන්නවද.. මං මේ හෙව්වා දැන්.. ඔය කෙල්ලන්ගෙ බෑන්ඩ් එකක්.. කෙල්ලොම විතරයි ඉන්නෙ ඕකෙ..
පරණ නන්ස්ටොප් එකක් නේද බං.. අයියෝ මං කාලෙකට කලින් මකල දැම්මා තිබිලා.. උන්ගෙ නන්ස්ටොප් ගොඩක් තිබ්බා.. මෑතකත් මං දැක්කා කෙල්ලොම විතරක් කියන නන්ස්ටොප් එකක් මොකක්දෝ සයිට් එකක තියෙනවා..