කැරි තම්බින්ට දැන් හම්පඩ ජෙප්පොත් සෙට් වෙලා.තොපි නොදන්නව උනාට මේ හාමුදුරුවන්ට ඔය තොරතුරු දෙන්නෙත් එක්තරා තම්බි සෙට් එකක්ම තමයි. සහරාන් ගහන්න කලින් මේ හාමුදුරුවො කිව්වා ඌ ගැන හොයන්න කියල කෝ ඇහුවද යහ පාලන හැත්ත. ඒ කාලෙ කාදිනල් කොහෙද හිටියෙ. උන් හිතුවෙ නෑ උන්ට ගහයි කියල. ඇයි රටේ වැඩි හරියක් තියන්නෙ බෞද්ධ සිද්ධස්ථාන නෙ ඒවට කෙලිනකල් බලන් හිටියෙ. සහරානයත් කරුමෙට පල්ලිවලට කෙලියා. ඔන්න එතකොට කාදිනල්ට රෙද්දෙ රෙවිලා ලතෝනි දෙන්න තියා ගත්තා. තාමත් ඌ අන්දොස් වෙලා ඉන්නෙ මොකද උනේ කියල හිතාගන්න බැරිව. හැමෝටම ඇගිල්ල දික් කරනවා. පැවතුන සහ පවතින ආණ්ඩුවලටත් රටේ තියන නීති මදි ඇති කෙලින්ම උන්ව අල්ලගන්න. ඒත් යම් දුරකටඋන් කරගෙන යනවනෙ. කාදිලන්ටත් රටේ නීතිය එකම නීතීයමයි. ඒක අවබෝධ කර ගන්න ඕන. සහරාන් කියන්නෙ අන්තවාදියෙක් වගේම ත්‍රස්තවාදියෙක් උන්ට මොන ආණ්ඩුවත් එකයි. ආණ්ඩු පෙරලන්න ඕන නම් ඌ මැරෙන්න ඕන නෑනෙ.