මේ pakaya ආයිත් පටන් ගත්තා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    මාත් ඉස්සර හිතුවේ මේ යකා අැත්තටම ජාතිය ගැන හිතනව කියල ඒත් මූ හිතන්නෙ රාජපක්ෂ පවුල ගැන විතරයි.මුං වගේ උන් හිරේ නෙමෙයි ලංකාවෙන්ම පිටුවහල් කරල දාන්න ඕන මේ රට හැදෙන්න..
     
    • Haha
    Reactions: baba-chuti

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    කැරි තම්බින්ට දැන් හම්පඩ ජෙප්පොත් සෙට් වෙලා.තොපි නොදන්නව උනාට මේ හාමුදුරුවන්ට ඔය තොරතුරු දෙන්නෙත් එක්තරා තම්බි සෙට් එකක්ම තමයි. සහරාන් ගහන්න කලින් මේ හාමුදුරුවො කිව්වා ඌ ගැන හොයන්න කියල කෝ ඇහුවද යහ පාලන හැත්ත. ඒ කාලෙ කාදිනල් කොහෙද හිටියෙ. උන් හිතුවෙ නෑ උන්ට ගහයි කියල. ඇයි රටේ වැඩි හරියක් තියන්නෙ බෞද්ධ සිද්ධස්ථාන නෙ ඒවට කෙලිනකල් බලන් හිටියෙ. සහරානයත් කරුමෙට පල්ලිවලට කෙලියා. ඔන්න එතකොට කාදිනල්ට රෙද්දෙ රෙවිලා ලතෝනි දෙන්න තියා ගත්තා. තාමත් ඌ අන්දොස් වෙලා ඉන්නෙ මොකද උනේ කියල හිතාගන්න බැරිව. හැමෝටම ඇගිල්ල දික් කරනවා. පැවතුන සහ පවතින ආණ්ඩුවලටත් රටේ තියන නීති මදි ඇති කෙලින්ම උන්ව අල්ලගන්න. ඒත් යම් දුරකටඋන් කරගෙන යනවනෙ. කාදිලන්ටත් රටේ නීතිය එකම නීතීයමයි. ඒක අවබෝධ කර ගන්න ඕන. සහරාන් කියන්නෙ අන්තවාදියෙක් වගේම ත්‍රස්තවාදියෙක් උන්ට මොන ආණ්ඩුවත් එකයි. ආණ්ඩු පෙරලන්න ඕන නම් ඌ මැරෙන්න ඕන නෑනෙ.
    තම්බි කියන නම නැත්නම් ලංකාවේ ආණ්ඩුවක් කරන්න බැහැ. සිංහලයා පට්ට මොඩ ආතල් එකේ ඉන්නවා. කිසිම දෙයක් මතක නෑ. උපරිම rawattala ඉන්නේ. උඩ දාල තියෙන පෝස්ට් එක තවත් එක් නාඩගමක්. Balapnako kohehari බෝම්බයක් කෙලවර wei. Patta setting.