දන්නෙ නෑJPG එකක් PDF එකක් කලොත් ඕකෙන් එඩිට් කරන්න පුලුවන්ද?

Ehemanm puluwan ewa na neJPG එකක් PDF එකක් කලොත් ඕකෙන් එඩිට් කරන්න පුලුවන්ද?
මේක free එකක්ද?https://www.sejda.com/
Mekath try karala balapn.
Ehemanm puluwan ewa na ne
------ Post added on Nov 14, 2024 at 10:50 AM
දන්නෙ නෑ
කරල බලල අපිටත් කියන්නෙ
ඉන්ටෆේස් එකේනං ගොඩක් වැඩ කිඩ තියෙනව
https://www.sejda.com/
Mekath try karala balapn.
Ehemanm puluwan ewa na ne
------ Post added on Nov 14, 2024 at 10:50 AM
ඒක තමා. ඔය මොක ආවත් JPG නම් එඩිට් කරන්න බෑනේ. මම එඩිට් කරන්නේ ඉලස්ට්‍රේටර් එකෙන්. ඒකත් font outline කරලා නැත්තන් විතරයි ටයිපින් පුළුවන්. නැත්ටන් අලුතෙන් ෆොන්ට් එක හොයාගෙන ටයිප් කරන්න ඕන.
jpg කියන්නෙ පොටෝ වලටනෙ බං
පොටෝ එකක් අයින් කරන්න දාන්න නම් පුලුවන්
එතකොට document එකක් කියන්නෙ නෑනෙ බංmama kiyanne document eka JPG ekak nam edit karanna bane.

danne na. mama use karanne illustratorඑතකොට document එකක් කියන්නෙ නෑනෙ බං
acrobat එකෙනුත් බෑ නේද..
ඔව්thanks mchn,
kohomada ban me key eka use karanne? software eke activate kiyana place ekatada code eka danna one?
Thanks Anuradha, I'm using LibreOffice Draw for editing PDF files. It is free and open-sourced software that comes with the Libre Office Suite.

OCR එකක් use කරලා බලන්න. මම දැක්කා AI වලිනුත් කරනවාJPG එකක් PDF එකක් කලොත් ඕකෙන් එඩිට් කරන්න පුලුවන්ද?