xiaomi redmi note 11s මේක ගැන මොකද කියන්නේ. මේක ගන්න එක වටිනවද? Xiaomi ලඟදි ගොඩක් අවුල් ගියානේ එකයි ගන්ට කලින් බැලුවේ. මේක නැතිව වෙන මොනවද හොද phone.