මේ Phone එක හොදයිද?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,735
    113
    Everywhere
    xiaomi redmi note 11s මේක ගැන මොකද කියන්නේ. මේක ගන්න එක වටිනවද? Xiaomi ලඟදි ගොඩක් අවුල් ගියානේ එකයි ගන්ට කලින් බැලුවේ. මේක නැතිව වෙන මොනවද හොද phone.
     
    • Like
    Reactions: kinkon

    HmNRazor

    Well-known member
  • Flagship සීන් එකේ තියනවද බලලා ගනින් / xiaomi high end ඒවා අවුලක් නෑ

    අනිත් ඒවා නම් කෙලවෙලා යනවා අනිවා!! software update වලට hardware කෙලවෙලා යන සීන් තියනවා ඉතින් හිතපන් ඒ hardware වල කොලිටිය ගැනම කවර කතාද? 🥴
     
    • Love
    Reactions: Bad News