මේ phone දෙකෙන් හොඳ මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ගෙදර කෙනෙක්ට අරන් දෙන්න බලන්නෙ 35 කට වගේ ෆෝන් එකක්. මේ බජට් එකේ සෙට් උනේ මේ දෙක

    redmi 14c සහ infinix 50i. AMOLED screen තියෙන එකක් බැලුවට නෑ ඒ price එකට සෙට් උනේ.


    https://m.gsmarena.com/compare.php3?idPhone1=13291&idPhone2=13375
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    Oya okkoma balala MN gatta galaxy f05 eka gdr kenekta ada. Display warranty ekakut tiyenawane drop wela kedunot.
    Redmi eka out of focus yanwa bn. Photo dekk aran balapan wenasa terei.
    Hebei gatta gaman ona nethi apps okkoma ain krpan.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රෙඩ්මි Virtual Proximity Sensing කියන එකනම් ටිකක් විතර වාතයක්. වයසක කෙනෙකුටනං අරං දෙන්නෙ කතාකරනකොට display එක on වෙලා එක එක ඒවා එබෙයි.