xiaomi redmi a5 4g vs moto g05
https://fdn2.gsmarena.com/vv/bigpic/mototola-moto-g05.jpg
------ Post added on Aug 3, 2025 at 8:24 PM
https://fdn2.gsmarena.com/vv/bigpic/mototola-moto-g05.jpg
------ Post added on Aug 3, 2025 at 8:24 PM
රෙඩ්මි එක 27000 Moto එක 33000.00xiaomi redmi a5 4g vs moto g05
https://fdn2.gsmarena.com/vv/bigpic/mototola-moto-g05.jpg
------ Post added on Aug 3, 2025 at 8:24 PM
Redmi phone එක හොදයි, durability එක වැඩියි. නමුත් දැන් එන Redmi වල එක අවුලක් තමයි ඔකේ එන Virtual proximity sensor එක . කලින් ඒවායේ ආවේ hardware part එකක් නුත් දැන් එන්නේ S/W program එකක්. ඒක සමහර වෙලාවට පිස්සු කෙලිනවා. (call ගන්න වෙලාවේදී display on වෙනවා , off වෙනවා , touch වෙන නිසා වෙන application on වෙනවා ).xiaomi redmi a5 4g vs moto g05
https://fdn2.gsmarena.com/vv/bigpic/mototola-moto-g05.jpg
------ Post added on Aug 3, 2025 at 8:24 PM
Redmi 14cඋඹලා Suggest කරන වෙන ෆෝන් එකක් කියපල්ලකෝ බජට් එත 35ට අඩුවෙන්
රෙඩ්මි එක 27000 Moto එක 33000.00
------ Post added on Aug 3, 2025 at 8:26 PM
Dan maara Smart phone brands thogayak thiyenawane banMotorola හොදයි කියලා හැමෝම කියනවා. සිග්නල් කේස් නෑ. රෙඩ්මිවල සමහර මොඩල්වල සිග්නල් පෙන්නුවත් ඩේටා ස්ලෝ. මොටරෝලා එකේ බැට්‍රියත් හොදයි. ෆෝන් එකත් හයියට තියනවා.
Apple පාවිච්චි කරන්නේ ඒවා පාවිච්චි කරන උන් විතරයි. සමහරු බැටිය මදි නිසා ඒවට කැමති නෑ. තව හේතු තියනවා.Dan maara Smart phone brands thogayak thiyenawane ban
Api inne 2025. thaamath me wage prashna thiyena models thiyenawada ban
ai me danne nathi brands walata noyaa apple, samsung wage sure ewwata minissu noyanne ?